අතුරුගිරිය පහර දීමේ දර්ශන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Hondama de keranne nethi ekek set unoth kammuthui itin :)
    මීට අවුරුදු 7-8 කට කලින් ගරාජ් එකට වාහන දෙකක් ආවා. එකක් වෑන් එකක් අනික කාර් එකක්. වෑන් එක කාර් එක හප්පලා. අලාභේ දෙන්නම් කියලා ගරාජ් එක ලගට ඈවිත් පේන්ට් කරන එකාගෙන් යන වියදම අහලා. ඉතින් ඌ ගාණක් කියලා. ඊට පස්සේ වෑන් එකේ ආපු සෙට් එක සද්දේ දාලා ගෙවන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් අපේ එවුන් කියලා මෙතන රණ්ඩු වෙන්න එපා යන්න කියලා. ඒ පාර මුන් කොහෙද චණ්ඩි වගයක් ලු ගරාජ් එකේ කොල්ලට පාරක් ගහලා. අම්මට සිරි වෙන්න නෙලුවා නෙලිල්ලක් අපේ එවුන්. චණ්ඩි වෑදලා ගියේ.. එහෙම සෙට් වෙන අවස්තා තියෙනවා චණ්ඩින්ටත්. ඒ වුනාට දෑන් ඉස්සර වගේ නෙමේ.. ආයුධ අරන් එන්නේ. හමුදාවේ එවුනුත් දෑන් වලි වලට නෑ. හොදම දේ මග ඈරීම
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    උඹට උන්ව හෙන ලොකුයි වගේ නේද! 🤣 🤣 🤣
    ඈත ගං වලින් ආපු එවුන් ඉන්නවා. ඔය වගේ රස්තියදුකාරයො අඳුනනවා කිය කියා උන්ගෙ ළඟ දැවටෙන්න උත්සාහ කරන හීනමානෙ උපරිම තියන කී බෝඩ් වීරයො. උඹ එහෙම එකෙක් වෙන්න එපා බන්.
    lol කොහෙද බන් මට උන්ව ලොකු උනේ? පෙන්නපන් බලන්න මම උන්ගේ පැත්තට කතා කරපු තැනක්???

    මුන් ඔක්කොම ඉන්නේ මගේ ගෙවල් වලට කිලෝමීටරයක් දුරින්.. ඉතින් මම හැම එකාම හොඳට දන්නවා අඳුරනවා.. සති අන්තේ මුණගැහෙනවා.. මුන්ගේ ස්ටෝරි මම ඔක්කොම දන්නවා..

    මුන් කරපු වැඩේ මම අනුමත කරන්නෙත් නෑ.. වැරදී නම් වැරදී තමා.. අනික ඊයේ හම්බ උනාමත් මම බැන්නේ, ඔය විකාර වැඩ නවත්තලා කසාදයක් කරන් පිළිවෙලට හිටපන් කියලා...

    කළින් ත්‍රෙඩ් එහෙක මුන් ගැන මම පෝස්ට් එකක් දාපු නිසයි මේකේ සහෝදරයෙක් මාව ටැග් කරලා තිබ්බා.. නැත්නම් මට පුකේ අමාරුවක් නෑ මේකේ ලියන්න..

    මට නම් කියන්න තියෙන්නේ, කවදාවත් බීපු එකෙක් එක්ක වචනෙකින්වත් කතාවට යන්න එපා.. මග ඇරලා එනවා මිසක්...

    මම ඈත ගමක එකෙක්ද තුම්පනේ ඉස්කෝලේ ගිය එකෙක්ද කාඩ් බෝඩ් වීරයෙක්ද කියලා මං ගැන පෞද්ගලිකව දන්න එළකිරි සීනියර්ස්ලා දන්නවා... මට ඒ ගැන ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ.. ;)
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Love
    Reactions: BuLaTha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    lol කොහෙද බන් මට උන්ව ලොකු උනේ? පෙන්නපන් බලන්න මම උන්ගේ පැත්තට කතා කරපු තැනක්???

    මුන් ඔක්කොම ඉන්නේ මගේ ගෙවල් වලට කිලෝමීටරයක් දුරින්.. ඉතින් මම හැම එකාම හොඳට දන්නවා අඳුරනවා.. සති අන්තේ මුණගැහෙනවා.. මුන්ගේ ස්ටෝරි මම ඔක්කොම දන්නවා..

    මුන් කරපු වැඩේ මම අනුමත කරන්නෙත් නෑ.. වැරදී නම් වැරදී තමා.. අනික ඊයේ හම්බ උනාමත් මම බැන්නේ, ඔය විකාර වැඩ නවත්තලා කසාදයක් කරන් පිළිවෙලට හිටපන් කියලා...

    කළින් ත්‍රෙඩ් එහෙක මුන් ගැන මම පෝස්ට් එකක් දාපු නිසයි මේකේ සහෝදරයෙක් මාව ටැග් කරලා තිබ්බා.. නැත්නම් මට පුකේ අමාරුවක් නෑ මේකේ ලියන්න..

    මට නම් කියන්න තියෙන්නේ, කවදාවත් බීපු එකෙක් එක්ක වචනෙකින්වත් කතාවට යන්න එපා.. මග ඇරලා එනවා මිසක්...

    මම ඈත ගමක එකෙක්ද තුම්පනේ ඉස්කෝලේ ගිය එකෙක්ද කාඩ් බෝඩ් වීරයෙක්ද කියලා මං ගැන පෞද්ගලිකව දන්න එළකිරි සීනියර්ස්ලා දන්නවා... මට ඒ ගැන ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ.. ;)
    Bulatha is a legend.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ලොල්.. ඊයේ මට ඔය සරම ඇඳන් ඉන්න එකා හම්බුනා.. මං කිව්වා මෙහෙම එළකිරි කියලා සයිට් එහෙක උඹලගේ කෙරුම ගැන කථා වෙනවා කියලා.. උට හිනා..

    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...

    31 රෑ සරම ඇඳන් ඉන්න නිපුනයා හොඳ පාටියක් දීලා යාළුවොන්ට.. මුන්ගේ එකෙක් තමයි ඔය මුලින්ම පැටලිලා තියෙන්නේ පාරෙදි.. පස්සේ ඌ තමයි 31 පාටියේ බිබී හිටපු සරම බුවාට කෝල් කරලා තියෙන්නේ.. වරෙව් එකෙක් ගේමක් ඉල්ලනවා කියලා.. අරුනුත් නප්ප වෙන්න ගහලානේ.. කොහේවත් යන කුණට මුන් පැනලා දීලා කුණු වෙන්න...

    පොර අලුතින් ගේකුත් හැදුවා තට්ටු දෙකට.. ඕකගේ පර්ස් එකේ නිතරම 50,000 ක් 60,000 ක් සල්ලි තියෙනවා.. කුඩු අනන් මනන් ගහන්නේ නෑ.. නිතරම බොන්නෙත් නෑ.. හැබැයි බිව්වම අමු ටොයිලට් එකක්.. පොර ජිම් එකක් කරන්නේ.. ජිම් එකට බහිනවා එකී මෙකී නොකී සෙට් එකක්..

    දන්නවා ඇතිනේ අතුරුගියේ ලඩියා.. මැරුණ බණ්ඩා... අතුරුගිරිය නයිට් ක්ලබ් එකේ ඝාතනය.., ඔය සෙට් එකගේ ලින්ක්ස් තියෙනවා ජිම් එකත් එක්ක.. පාතාල වලට සම්බන්ධ වෙච්ච උන් එනවා ජිම් එකට.. ඇමතිලගේ චන්ඩි / වාහන සීස් කරන තග්ලා / යටින් ගේම් දෙන සයිලන්ට් කිලර්ස්ලා සේරම එනවා.. ඉතින් ඔය නිපුන කියන එකා ඉන්නේ ටිකක් ලොකු ලයින් එකේ.. මට නම් දැක්ක තැන ****** අයියේ කියලා කථා කරනවා, මම හෙනම නිව්ටල් චරිතයක් බව ඌ දන්න නිසා... මම උන් එක්ක ඇයි හොඳයියක් නෑ.. මම යන එන තැන් වල ඌත් ඉන්නවා ඉතින්..

    bulatho aye hamba unoth uta kiyapan uge ammata ballo hukala ballek haduwa nam oyta wadiya hoda patiyek ganna tibba kiyala

    puluwan kamak tiyenam witarak kiyapan.
     
    ya.. අම්මත් සෑහෙන දුක් වෙනවා මූ නිසා... wht to do ban...
     
    • Like
    Reactions: malakadss

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    lol කොහෙද බන් මට උන්ව ලොකු උනේ? පෙන්නපන් බලන්න මම උන්ගේ පැත්තට කතා කරපු තැනක්???

    මුන් ඔක්කොම ඉන්නේ මගේ ගෙවල් වලට කිලෝමීටරයක් දුරින්.. ඉතින් මම හැම එකාම හොඳට දන්නවා අඳුරනවා.. සති අන්තේ මුණගැහෙනවා.. මුන්ගේ ස්ටෝරි මම ඔක්කොම දන්නවා..

    මුන් කරපු වැඩේ මම අනුමත කරන්නෙත් නෑ.. වැරදී නම් වැරදී තමා.. අනික ඊයේ හම්බ උනාමත් මම බැන්නේ, ඔය විකාර වැඩ නවත්තලා කසාදයක් කරන් පිළිවෙලට හිටපන් කියලා...

    කළින් ත්‍රෙඩ් එහෙක මුන් ගැන මම පෝස්ට් එකක් දාපු නිසයි මේකේ සහෝදරයෙක් මාව ටැග් කරලා තිබ්බා.. නැත්නම් මට පුකේ අමාරුවක් නෑ මේකේ ලියන්න..

    මට නම් කියන්න තියෙන්නේ, කවදාවත් බීපු එකෙක් එක්ක වචනෙකින්වත් කතාවට යන්න එපා.. මග ඇරලා එනවා මිසක්...

    මම ඈත ගමක එකෙක්ද තුම්පනේ ඉස්කෝලේ ගිය එකෙක්ද කාඩ් බෝඩ් වීරයෙක්ද කියලා මං ගැන පෞද්ගලිකව දන්න එළකිරි සීනියර්ස්ලා දන්නවා... මට ඒ ගැන ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ.. ;)
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: malakadss

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චීප් ෂොට් එකක් බන්. අහක බලන් ඉන්න එකෙකුට පැත්තකින් ඇවිත් ගහන්නෙ.
    ශොට් එක චීප් වුනාට වැදුනම දුවාගන්නත් මීටර් නෑ. ඒකයි අවුල.😶
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ශොට් එක චීප් වුනාට වැදුනම දුවාගන්නත් මීටර් නෑ. ඒකයි අවුල.😶
    අන්න ඒකයි කේස් එක. අපි නම් ගහන්න පුළුවන් උනත් ඔච්චර හයියෙන් ගහන් නෑ. බැරි වෙලා හරි අනිත් එකා මැරුණොත් ආයෙ අවුරුදු ගානකට හිරෙ නේ කියලා සෑහෙන්න දුර හිතෙනවනේ. ඒ වුණාට ඔයවගේ පාරක් කැවෛත් නම් මානසිකව ත් සෑහෙන කාලයක් බලපනවනේ. ජිවිතේ පුරාමත් වෙන්න පුළුවන් නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැන්ගිල හිටපු චන්ඩි එලිබැහැල ඉන්නෙ. 2015ට ඉස්සරත් ඔහොම කාලයක් තිබුන ගොඩ දෙනෙකුට අමතකයි.
    2015 isella hitapu chandi dan eliyata bahala dan unge hamputalane loku putueala inne munta chande deepu eun nam aulak ne guti kapu den man kiaynne

    lol කොහෙද බන් මට උන්ව ලොකු උනේ? පෙන්නපන් බලන්න මම උන්ගේ පැත්තට කතා කරපු තැනක්???

    මුන් ඔක්කොම ඉන්නේ මගේ ගෙවල් වලට කිලෝමීටරයක් දුරින්.. ඉතින් මම හැම එකාම හොඳට දන්නවා අඳුරනවා.. සති අන්තේ මුණගැහෙනවා.. මුන්ගේ ස්ටෝරි මම ඔක්කොම දන්නවා..

    මුන් කරපු වැඩේ මම අනුමත කරන්නෙත් නෑ.. වැරදී නම් වැරදී තමා.. අනික ඊයේ හම්බ උනාමත් මම බැන්නේ, ඔය විකාර වැඩ නවත්තලා කසාදයක් කරන් පිළිවෙලට හිටපන් කියලා...

    කළින් ත්‍රෙඩ් එහෙක මුන් ගැන මම පෝස්ට් එකක් දාපු නිසයි මේකේ සහෝදරයෙක් මාව ටැග් කරලා තිබ්බා.. නැත්නම් මට පුකේ අමාරුවක් නෑ මේකේ ලියන්න..

    මට නම් කියන්න තියෙන්නේ, කවදාවත් බීපු එකෙක් එක්ක වචනෙකින්වත් කතාවට යන්න එපා.. මග ඇරලා එනවා මිසක්...

    මම ඈත ගමක එකෙක්ද තුම්පනේ ඉස්කෝලේ ගිය එකෙක්ද කාඩ් බෝඩ් වීරයෙක්ද කියලා මං ගැන පෞද්ගලිකව දන්න එළකිරි සීනියර්ස්ලා දන්නවා... මට ඒ ගැන ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ.. ;)
    Show offf... LOL rastiyadu karayo aduranne thawath rastiyadu karayek mun okkoma mariayanagayata gihin danna one munge anduwane tiyenne dan full show OFF 😂😂😂😂😂🤣🤮
    ------ Post added on Jan 17, 2021 at 6:14 PM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    යකෝ මේකේ කොමෙන්ටුවක් දාලා මම අහ ගන්න දේවල්... :lol: :lol: :lol: :lol: හරි හරි මම රස්තියාදුකාරයා.. උඹලට හැපි නේහ් දැන්?????:(

    අම්බෝ මීට පස්සේ කිරියේ හෑලී ලියන්නේ නෑ.. එල බම්ප් ගගා තනි වචනෙන් රිප්ලයි කරන්න ඕනේ.. :(නැත්නම් මේ අහක ඉන්න අපි කොන් වෙන්නේ....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යකෝ මේකේ කොමෙන්ටුවක් දාලා මම අහ ගන්න දේවල්... :lol: :lol: :lol: :lol: හරි හරි මම රස්තියාදුකාරයා.. උඹලට හැපි නේහ් දැන්?????:(

    අම්බෝ මීට පස්සේ කිරියේ හෑලී ලියන්නේ නෑ.. එල බම්ප් ගගා තනි වචනෙන් රිප්ලයි කරන්න ඕනේ.. :(නැත්නම් මේ අහක ඉන්න අපි කොන් වෙන්නේ....
    Owa ganan ganna epa bro. Ghapu ekata aduma tarame me case eka gana pasuthaweemak wath nadda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ මේකේ කොමෙන්ටුවක් දාලා මම අහ ගන්න දේවල්... :lol: :lol: :lol: :lol: හරි හරි මම රස්තියාදුකාරයා.. උඹලට හැපි නේහ් දැන්?????:(

    අම්බෝ මීට පස්සේ කිරියේ හෑලී ලියන්නේ නෑ.. එල බම්ප් ගගා තනි වචනෙන් රිප්ලයි කරන්න ඕනේ.. :(නැත්නම් මේ අහක ඉන්න අපි කොන් වෙන්නේ....
    පිස්සුද බන්.. එහෙම හිතන්න එපා. උඹ කියලා තියෙන කෑල්ලක් දෙකක් අල්ලන් කියන ඒවා ගණන් ගන්න එපා. උන් කොහොමත් ඔය ෆන් එකට දාන ඒවා.. කොහොම හරි ගහපු උන්ටත් කියපන් කවුරුත් මෑරෙන මිනිස්සු ඒ හින්දා දෙමාපියන්ට ගින්දර නොදී මිනිහෙක්ට උදව්වක් කරන් ඉන්න කියලා. නිකන් හරි එකෙක් මලොත් හිරේ තපින්න වෙනවාමයි.. පුක් හික ලොකු කරගන්න විතරයි ඒකෙන් පුලුවන් වෙන්නේ 😂 😂 😂
     
    • Love
    • Like
    Reactions: NRTG and BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Owa ganan ganna epa bro. Ghapu ekata aduma tarame me case eka gana pasuthaweemak wath nadda?
    දුක් වෙනවා මචන්.. හොඳට ඉද්දි ඉන්නවා මිනිහා.. බිව්වම වයර් මාරු වෙනවා.. සමහරු ඉන්නවනේ බන් කවදාවත් හදන්න බැරි..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දුක් වෙනවා මචන්.. හොඳට ඉද්දි ඉන්නවා මිනිහා.. බිව්වම වයර් මාරු වෙනවා.. සමහරු ඉන්නවනේ බන් කවදාවත් හදන්න බැරි..
    සමහර වුන් බිව්වම ගූ ගොඩවල් නේ.. අපෝ ඒ වගේ එවුන් එක්ක බොන්න හොද නෑ.. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.. මේ ලගදි එකෙක් බීලා වෑන් එක එලවන් පොලිසියට ගිහින්.. වෑන් එකේ ගිය තව බීපු එකෙක් ඔට්ටුවක් අල්ලලා. සෙට් එකටම පහුවදා ඈප දුන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    සමහර වුන් බිව්වම ගූ ගොඩවල් නේ.. අපෝ ඒ වගේ එවුන් එක්ක බොන්න හොද නෑ.. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.. මේ ලගදි එකෙක් බීලා වෑන් එක එලවන් පොලිසියට ගිහින්.. වෑන් එකේ ගිය තව බීපු එකෙක් ඔට්ටුවක් අල්ලලා. සෙට් එකටම පහුවදා ඈප දුන්නේ
    :rofl:
     
    • Like
    Reactions: malakadss

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    වෑඩක් වෙන්නේ නෑ බන්. එහෙම හිරේ යන්නේ නෑ ඕක සෙට්ල් වෙනවා. මොකද ගුටි කාපු එකා උසාවි යන්න කෑමති වෙන්නේ නෑ. නඩුව එතනම හබක් වෙනවා..මම අත්දෑකීමෙන් කියන්නේ. අපි දාගත්ත වලි වල එකම එකයි උසාවි ගියේ ( ඒක තමා අන්තිම වලිය ). ඒකෙත් ගුටි කාපු උන්ගෙන් එකයි නඩුවට ආවේ. අන්තිමට ඌත් මග ඈරියා. අපේ සෙට් එකම නොදොස් කොට නිදහස්
    methana dokek innnawa. un lesiyen arinne ne. mehe iskole wath giya nathi dennek guti kalath settle un ne. arun hire yawala wandi naduwak wenamath damma. dan un hena awareness neethi gana. anika usi gannana kiyala denna unuth one tharam innawa.
    anika oya set ekama nadu dala gamwala minissu yaluwo danagaththama unge jiwithetama "kaada" card eka wadinawa samaje unwa ganan ganne ne gewal walinuth parana respect ne. mama danna un kipa denekta oka una chandi part danna gihilla.
     
    • Like
    Reactions: malakadss

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    methana dokek innnawa. un lesiyen arinne ne. mehe iskole wath giya nathi dennek guti kalath settle un ne. arun hire yawala wandi naduwak wenamath damma. dan un hena awareness neethi gana. anika usi gannana kiyala denna unuth one tharam innawa.
    anika oya set ekama nadu dala gamwala minissu yaluwo danagaththama unge jiwithetama "kaada" card eka wadinawa samaje unwa ganan ganne ne gewal walinuth parana respect ne. mama danna un kipa denekta oka una chandi part danna gihilla.

    lesiyen arinna hoda na uba dakkada ahaka balan inna ekata gahapu gahilla
    anika issella shape eke kata karala tamay ayet gahuwe
    ammata hukana chandi
    kariyo tika genalla heluwen kunu ekatu karanna danna ona
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ලොල්.. ඊයේ මට ඔය සරම ඇඳන් ඉන්න එකා හම්බුනා.. මං කිව්වා මෙහෙම එළකිරි කියලා සයිට් එහෙක උඹලගේ කෙරුම ගැන කථා වෙනවා කියලා.. උට හිනා..

    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...

    31 රෑ සරම ඇඳන් ඉන්න නිපුනයා හොඳ පාටියක් දීලා යාළුවොන්ට.. මුන්ගේ එකෙක් තමයි ඔය මුලින්ම පැටලිලා තියෙන්නේ පාරෙදි.. පස්සේ ඌ තමයි 31 පාටියේ බිබී හිටපු සරම බුවාට කෝල් කරලා තියෙන්නේ.. වරෙව් එකෙක් ගේමක් ඉල්ලනවා කියලා.. අරුනුත් නප්ප වෙන්න ගහලානේ.. කොහේවත් යන කුණට මුන් පැනලා දීලා කුණු වෙන්න...

    පොර අලුතින් ගේකුත් හැදුවා තට්ටු දෙකට.. ඕකගේ පර්ස් එකේ නිතරම 50,000 ක් 60,000 ක් සල්ලි තියෙනවා.. කුඩු අනන් මනන් ගහන්නේ නෑ.. නිතරම බොන්නෙත් නෑ.. හැබැයි බිව්වම අමු ටොයිලට් එකක්.. පොර ජිම් එකක් කරන්නේ.. ජිම් එකට බහිනවා එකී මෙකී නොකී සෙට් එකක්..

    දන්නවා ඇතිනේ අතුරුගියේ ලඩියා.. මැරුණ බණ්ඩා... අතුරුගිරිය නයිට් ක්ලබ් එකේ ඝාතනය.., ඔය සෙට් එකගේ ලින්ක්ස් තියෙනවා ජිම් එකත් එක්ක.. පාතාල වලට සම්බන්ධ වෙච්ච උන් එනවා ජිම් එකට.. ඇමතිලගේ චන්ඩි / වාහන සීස් කරන තග්ලා / යටින් ගේම් දෙන සයිලන්ට් කිලර්ස්ලා සේරම එනවා.. ඉතින් ඔය නිපුන කියන එකා ඉන්නේ ටිකක් ලොකු ලයින් එකේ.. මට නම් දැක්ක තැන ****** අයියේ කියලා කථා කරනවා, මම හෙනම නිව්ටල් චරිතයක් බව ඌ දන්න නිසා... මම උන් එක්ක ඇයි හොඳයියක් නෑ.. මම යන එන තැන් වල ඌත් ඉන්නවා ඉතින්..

    කවුරුත් මොනවත් කියන්නවත් යන්නේ නෑ.. මොකද මුන්ට එරෙහිව මොනවා හරි සාක්ෂියක් දුන්නොත් ඉරණම මොකද්ද කියලා දන්නවා..

    ගුටි කාපු එකා සල්ලි ටිකක් විසි කරලා ලොකු lawyer කෙනෙක් අල්ලලා case එක තද කරොත් ඔය උඹ ඔය දාල තියන එක බිජ්ජෙක්ට වත් කරන්න පුළුවන් දේකුත් නෑ පැත්ත පළාතේ එන්නෙත් නෑ :rofl:

    ඔන්න මු දේශපාලනේ කරන එකෙක් ගේ පුතෙක් වගේ උනා නම් හිතන්න තිබ්බ. ජිම් පොන්ස් කෙනෙක් නේ :lol: