lol කොහෙද බන් මට උන්ව ලොකු උනේ? පෙන්නපන් බලන්න මම උන්ගේ පැත්තට කතා කරපු තැනක්???
මුන් ඔක්කොම ඉන්නේ මගේ ගෙවල් වලට කිලෝමීටරයක් දුරින්.. ඉතින් මම හැම එකාම හොඳට දන්නවා අඳුරනවා.. සති අන්තේ මුණගැහෙනවා.. මුන්ගේ ස්ටෝරි මම ඔක්කොම දන්නවා..
මුන් කරපු වැඩේ මම අනුමත කරන්නෙත් නෑ.. වැරදී නම් වැරදී තමා.. අනික ඊයේ හම්බ උනාමත් මම බැන්නේ, ඔය විකාර වැඩ නවත්තලා කසාදයක් කරන් පිළිවෙලට හිටපන් කියලා...
කළින් ත්‍රෙඩ් එහෙක මුන් ගැන මම පෝස්ට් එකක් දාපු නිසයි මේකේ සහෝදරයෙක් මාව ටැග් කරලා තිබ්බා.. නැත්නම් මට පුකේ අමාරුවක් නෑ මේකේ ලියන්න..
මට නම් කියන්න තියෙන්නේ, කවදාවත් බීපු එකෙක් එක්ක වචනෙකින්වත් කතාවට යන්න එපා.. මග ඇරලා එනවා මිසක්...
මම ඈත ගමක එකෙක්ද තුම්පනේ ඉස්කෝලේ ගිය එකෙක්ද කාඩ් බෝඩ් වීරයෙක්ද කියලා මං ගැන පෞද්ගලිකව දන්න එළකිරි සීනියර්ස්ලා දන්නවා... මට ඒ ගැන ඔප්පු කරන්න යන්න අවශ්‍ය නෑ..