අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානය

SHAITHAN

Member
Jul 25, 2018
44
2
0
අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානය

මචංලා ලංකාදීප හෝ සිළුමිණ පත්තරේ යනවා නේද අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානයක අමනුෂ්‍ය දෝශ ඉවත් කරනවා කියලා. මට එතන ලිපිනය දන්න කවුරු හරි දෙන්න පුලුවන්ද. ගොඩක් ලොකු උදව්වක්.
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
තමුසෙට පිස්සුද ඔයි ඔය ලංකාදීප වගේ පත්තර කඩමලූ වල යන ගොබ්බ ලිපි විශ්වාශ කරන්න?