අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානය මචංලා ලංකාදීප හෝ සිළුමිණ පත්තරේ යනවා නේද අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානයක අමනුෂ්‍ය දෝශ ඉවත් කරනවා කියලා. මට එතන ලිපිනය දන්න කවුරු හරි දෙන්න පුලුවන්ද. ගොඩක් ලොකු උදව්වක්.