අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මෙතන සමහරු හැමිනෙනවා, ඔය තලවතුගොඩ ඇතුලට ගියාම තියෙන්නේ පට්ට මුඩුක්කු,..දවසට BMW 10ක් වත් අතුරුගිරියෙ අවට යනවා..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා

    පට්ට ඩොටේ. ඉඩමක් ගන්න ගියොත් colombo 7 ගණන් කියන්නේ. කොටුවට යන්න පැයක් එකහමාරක් වඩා යනවා ඊට වඩා අඩුවෙන් නුගේගොඩ පැත්තෙන් ගන්න පුළුවන්. land sale කාරයොන්ට ගහන්න ඕනේ පොල්ලකින් බොරු ගන්න උස්සනවට හද්ද ඩොටේ ඉඩම් වලට
    නුගේගොඩ ගතහැකි පර් 5ක් 🤣
    ------ Post added on May 16, 2024 at 10:09 PM
     
    • Like
    Reactions: sahan50

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    එකෙක් ගෙයක් ගත්තනම් ඇති පැත්තම උන් අල්ලගන්නවා🤡👌.
    මුස්ලිම් කඩ තියනවා හැබැයි ඒගොල්ලො මැලේ ගොඩක් සහ බෝරා

    ගල්වර
    ඊයා ඔයි එකෙක් මට එඑඩ්‍රස් එකක් දුන්නා ඌ ඉන්න ගල්වරුසාව ද මොකක් ද එරියා එක්ක පට්ට ගොඩේ 😂
    ගල්වරුසා පාරේ ඉන්නේ හිත හොද මිනිස්සු...
    ------ Post added on May 16, 2024 at 10:11 PM

    Kottawa hodai ban iyta wada.ohe patta adu kule
    කොට්ටාවෙ roundbout එකවත් හරියට තියනවද කියපන් 🤣
    ------ Post added on May 16, 2024 at 10:11 PM
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    මෙතන සමහරු හැමිනෙනවා, ඔය තලවතුගොඩ ඇතුලට ගියාම තියෙන්නේ පට්ට මුඩුක්කු,..දවසට BMW 10ක් වත් අතුරුගිරියෙ අවට යනවා..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා

    නුගේගොඩ ගතහැකි පර් 5ක් 🤣
    ------ Post added on May 16, 2024 at 10:09 PM

    athurugirye hariye perch eka 15 kiyana eun innawa. nugegoda mirihana embuldeniye ganna puluwan 15 - 16 thiyanwa. nugegoda kiuwahama town eke nemei gono. km 3 - 4 athulatha. parana pare.
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    Amboooo Paaathal guhwawa... Athrugiriya BANDA! Angoda Lokka.. anik patten Jalthara.. Panagoda kiyanne thanika Hora guhaa
    දැන් පාතාලේ නෑ, අපි පොඩිකාලේ ඇත්තෙම නෑ, කඩුවෙල එව්න් ඔය

    පරණ පාර අමු මුඩුක්කු නේ
    ------ Post added on May 16, 2024 at 10:13 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    මෙතන සමහරු හැමිනෙනවා, ඔය තලවතුගොඩ ඇතුලට ගියාම තියෙන්නේ පට්ට මුඩුක්කු,..දවසට BMW 10ක් වත් අතුරුගිරියෙ අවට යනවා..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා

    I'm also at Athurugiriya. My born city. The best. All facilities just a minute away as well calm, still green.
    මුවො සීන් එක තමා එපා වෙන්නෙ ගහක් මලක් හිටවගන්න බෑ. රෑට පැනල කනව. ගස් උඩින් වදුරො එනව වෙලාවකට. මුන් ගස් වල ඔක්කොම කනව. හැබැයි ඉස්සර තරං නං දැන් වදුරො නෑ. නරි කෑ හහනව මතකයි මම පොඩි කාලෙ. හැබැයි දැන් නරි නෑ නේද? ඉදල හිටල ලොකු ඉත්තෑවෙක් හාවෙක් එහෙම දකිනව පාන්දරට
     
    • Like
    Reactions: bkizza

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය
    හැබැයි හොරු පිරිලා යාලුවෙකුගේ වත්තේ කිසි දෙයක් තියාගන්න බැහැ හොරු නිසා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මෙතන සමහරු හැමිනෙනවා, ඔය තලවතුගොඩ ඇතුලට ගියාම තියෙන්නේ පට්ට මුඩුක්කු,..දවසට BMW 10ක් වත් අතුරුගිරියෙ අවට යනවා..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා

    නුගේගොඩ ගතහැකි පර් 5ක් 🤣
    ------ Post added on May 16, 2024 at 10:09 PM

    නරි ආ....
    උදය ගම්ම්පිලගේ ගේවලුත් ඔහේ නේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
    ඒක අපේ නගරය

    අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
    පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
     
    • Haha
    Reactions: Max_r

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    අඩෝ අපි ඉන්නේ කුක්කු මණ්ඩල මාවතේ මේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gal warusawa paara.. nikan aliya watuna wawa wage..
    😂
    මුස්ලිම් කඩ තියනවා හැබැයි ඒගොල්ලො මැලේ ගොඩක් සහ බෝරා

    ගල්වර

    ගල්වරුසා පාරේ ඉන්නේ හිත හොද මිනිස්සු...
    ------ Post added on May 16, 2024 at 10:11 PM

    කොට්ටාවෙ roundbout එකවත් හරියට තියනවද කියපන් 🤣
    ------ Post added on May 16, 2024 at 10:11 PM
    උබ එහෙද
    Api geyak gattha othnama, wassata yatawenawa bn. :angry:

    😱