මෙතන සමහරු හැමිනෙනවා, ඔය තලවතුගොඩ ඇතුලට ගියාම තියෙන්නේ පට්ට මුඩුක්කු,..දවසට BMW 10ක් වත් අතුරුගිරියෙ අවට යනවා..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා

------ Post added on May 16, 2024 at 10:09 PM
නුගේගොඩ ගතහැකි පර් 5ක්පට්ට ඩොටේ. ඉඩමක් ගන්න ගියොත් colombo 7 ගණන් කියන්නේ. කොටුවට යන්න පැයක් එකහමාරක් වඩා යනවා ඊට වඩා අඩුවෙන් නුගේගොඩ පැත්තෙන් ගන්න පුළුවන්. land sale කාරයොන්ට ගහන්න ඕනේ පොල්ලකින් බොරු ගන්න උස්සනවට හද්ද ඩොටේ ඉඩම් වලට
------ Post added on May 16, 2024 at 10:09 PM


