අතුරුදන්වූවන්_පිළිබඳ_පනත්_කෙටුම්පත

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
අතුරුදන්වූවන්_පිළිබඳ_පනත්_කෙටුම්පත

මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවමත් අවසන් ලියවිල්ලක් ලෙස සකස් කොට නැති බව ද, එවැන්නක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කොට පසුව ජනම විචාරණයක් පවත්වන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ද ජනතාවගේ තීන්දුව ආණ්ඩුව පිළිගන්නා බව ද ඔහු කීවේය.

ජනමත විචාරණයක දී ඕනෑම සංවිධානයකට පාර්ශ්වයකට ජනතාවට කරුණු තේරුම් කර දීමේ අවස්ථාව තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.

lankadeepa.lk
 
Last edited:

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
පාර්ලිමේන්තුවට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරුදන් වූවන් පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට රජය පස්වරුවේ තීරණය කර තිබෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ බව අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ඇති විද්‍යාත්මක ගැටළු නිවැරදි කර පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.

නැති ගැටළු ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව තෛයිනිකායික මහා සංඝරත්නය ද අද (4) ඒකමතිකව සඳහන් කළා.

මේ අතර පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනතෙක් විවාදය කල්තබන්නැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද ජනාධිපතිවරයා මුණගැසී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ද අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඒ පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුක් බැහැ දැකීමෙන් අනතුරුවයි.

http://nethnews.lk/article/43361
 
War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,787
    113
    යකෝ ඩෙංගු වසංගතේ වගේ මෙච්චර ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙන රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ අතුරුදහන් වූ කොටි හු**ගේ පුතාල හොයන එකද? අනිත් එක හුගක් මාධ්‍ය වාර්තා වල තිබ්බා අතුරුදහන් වුනයි කියපු හුගක් දෙමළු පිටරට වලට පැනලා ඉන්නේ කියලා. අපරාදේ කියන්න බැහැ tour එකකට යන්නත් visa ඉල්ලුවාම හත්මුතු පරම්පරාවම ගැන ලෝකේ නැති නහුත ප්‍රශ්න අහන සමහර යුරෝපේ රටවල් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මුන්ව asylum seekers ල කියල බින්න බස්ස ගන්නවා.:growl:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රටේ ප්‍රශ්න තියෙන වෙලාවෙ ආණ්ඩුව බොර දියේ මාළු බානවා
     
    obata sathutuda dan?

    රටේ ප්‍රශ්න තියෙන වෙලාවෙ ආණ්ඩුව බොර දියේ මාළු බානවා

    mechchra peashna thiyanwa nam lokuma prashne mewa kawa sathutu karanna karanwada ?
    kage wuwamanawa katada meawa genne ? lankaweda indiya weda ?
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    indo-lanka.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අතුරුදන් පනත අනාගතයට පමණයි

    08 July 2017

    බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අතීතයට බලපාන කෙටුම්පතක් නොවන බවත්, එය අනාගතයට බලපාන කෙටුම්පතක් බවත් හෙළි වේ.

    මේ කෙටුම්පත මඟින් යුද්ධයේ දී සිදු වූ සිදුවීම් විමර්ශනය කර හමුදා සෙබළුන්ට දඬුවම් දීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එමඟින් තහවුරු වන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වැදගත් වන මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා බොරු කීම මගින් සුදු වෑන් සංස්කෘතිය පිළිගැනීමට හිටපු ජනාධිපතිවරයා සූදානම් ද යන සැකය මතු වන බවත් ඔවුහු පෙන්වා දෙති.

    අදාළ දේශපාලන විශ්ලේෂකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ පනත් කෙටුම්පතේ පළමු වගන්තියට අනුව පනත බලාත්මක වන්නේ කෙටුම්පත පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීමෙන් පසු කථානායකවරයා අත්සන් කිරීමෙන් පසුව බව ය. අදාළ අත්සන යෙදීමෙන් පසු එය බලාත්මක වන බව පැහැදිලිව සඳහන්ව තිබියදීත් මේ පනත අතීතයට බලපාන බව පැවසි ජනතාව නොමඟ යැවීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

    එසේම මේ පනත මඟින් යම් සැකකරුවකුට දඬුවම් දිය හැක්කේ මෙරට අධිකරණයකින් පමණක් බව ද පැහැදිලිව සඳහන් කර ඇතැයි පවසන අදාළ විශ්ලේෂකයන්, වැඩිදුරටත් සඳහන් කරන්නේ අනාගතයේ දී සිදු වන සිද්ධියක දී හෝ සැකකරුවකු පිටරටකට බාරදීමට මේ මඟින් ඉඩ ලබා දී නැති බවයි.

    ජනිත ප්‍රසාද් සේනානායක

    - http://sathhanda.lk/4776-2017-07-08-07-01-51
     
    mona ayye sathhanda plz

    sathhada kaiayana widiyata oka angathyata nam , හමුදා සෙබළුන්ට දඬුවම් දීමේk wen nathnam ai anduwa panatha parlimenthuwata idiripath kare nathhe
    eka dawasta sammath karanna neme wiwadyata

    oken mona hari hanganna thiyana nisa ne kal damme anduwata kapati wadak karnn nathnam oka thiyenne monada kiyala piliwelata rata dana ganna dunnama mahindage kata wahenawa ne

    kawada ජනතාව නොමඟ yawanne :rolleyes: kole wahala ghannada yanne
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ලණු කාලා දාන thread,

    OW Yahapalanen ලණු dena widiyata ලණු kala dirawaganna bariwa inne #දින100 #Volkswagen #googleloon #freewifi #etca #goodgovernance #බෑදුම්කරේ #Acarforeveryone
    #සංවර්දනnews #හොරුඅල්ලනnews

    Bitch Plz
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    DERBfXmVYAEE0ZY.jpg:large

    - https://twitter.com/MangalaLK/status/883904556370845696

    මේ පනත තුළින් රණවිරුවන්ට හානියක් සිදුවනවා යැයි පසුගියදා රාජපක්ෂවාදීන් මාධ්‍ය හමුවේ පවසා තිබීම තුළින් ඔවුන් මුළු ලෝකයා හමුවේ කියා සිටින්නේ, ඔවුන්ගේ පාලන කාලයේ දී සිදුකළ අතුරුදන් කිරීම්, පැහැරගැනීම් හා අයුතු ඝාතනයන් සියල්ලට මේ රටේ ආරක්ෂක හමුදාව වගකිවයුතු බව නොවේද? ඒ හරහා රණවිරුවා යුද අපරාද කරුවකු ලෙස හංවඩුගැසීමක් නොවේද?

    මෙවැනි ජුගුප්සාජනක ක්‍රියා තුළින් මහින්ද රජපක්ෂ මන්ත්‍රීවරයා, ඔහුගේ දෙබිඩි පිළිවෙත නැවත වතාවක් මේ රට හමුවේ හෙළිදරව් කරමින් සිටින අතර සියතින්ම සමාජය ඉදිරියේ නිරුවත් වෙමින්ද සිටීයි.

    මෙහි විහිලුසහගත තත්ත්වය වන්නේ බලහත්කාරයෙන් හෝ නොසැලකිලිමත් අතුරුදහන් වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ඉල්ලමින් මෙම සම්මුතිය පිළිබඳව මුල්වතාවට අප රටේ අවධානය යොමුකරවන ලද්දේ 1989 දෙසැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්මය. එසේ මානව හිතවාදීව එදා කටයුතු කළ රාජපක්ෂ මන්ත්‍රීවරයා අද තමන්ගේම අතීතය අමතක කිරීම පිළිබඳ පුදුම විය යුතු නැත. මක්නිසාද යත් දේශපාලන බලලෝභීකමින් මත්වූ ඔහු දේශපාලන දෙබිඩ්ඩෙකු බවට පත්වී ඇති නිසාවෙනි.
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    lankawe desapalane suduma charithe mangala :rofl:

    parlimenthuwe wiwada walata dina niyama karanne uda balagenada e dwasata thawa wiwadayakata dina wen karala thiyanwanm e gana kalin dan nadda
    owa modayantya kiyan

    news wala hama thanama panatha edata wiwada karanwa kiyala ita dawasta kaling eka para dina maru wenne anduwata kisima deyak hanganna one nathi nisa wen athi

    mahindage sudu van allanna aluth panath oneda samana police case ekak widiyata karanna barida , aw 2k gihin monada kare ?
    chande kaleta thajudeen miniya goda gannawa wage anduwe pacha walata minissu rawattanna amarui dan:lol::lol:
     
    Similar threads