අතුරුදහන් වූ පුද්ගලයා

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Thaththa ubelage family ekath ekka hodatama fit da?
    Inna kale duka sapa hoyala baluwada ammage / ubalage?

    Machan dukai eth ubalage thaththa jivithun athara nam ubalawa contact kara ganna try karanawa neda?
    Ubalata ehema saka dewal une nadda pahugiya kale?

    Ubata wena sahodarayo nadda machan?? uba vitharai da?
    Amma kisi vistharayak danne nadda me gana?

    මට මෙහෙම උදව්වක් කරන්න. . ක්‍රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .

    ගුවන් බලපත්‍ර,
    ඩ්‍රයිවින් ලයිසන්,
    ඉඩම් රෙජිස්ටාර්,
    මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ස්,
    බන්දනාගාර,
    මරන ලියාපදින්චිය,

    Usavi niyogayak ara ganin mulin ma.
    ethakota me hama eken ma check kara ganna puluwan machan.
     
    • Like
    Reactions: S_M_S and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ ඇයි කලින් ආණ්ඩුවකාලෙ උත්සහ නොකරේ.
    මේ කාලෙ උත්සහ කරන එක අමාරු වැඩක් වෙයි. ඒත් කරපන්. සමහරවිට මෙයා ජීවතුන් අතර නැති ඇති. ඇයි උබේ තාත්තා ගැන උන් සැක කරේ.
    ඔය කාලෙ උබ ඕව ගැන නොතේරෙන තරම් පොඩි වයසක නෙමෙයි නෙ හිටියෙ. එයාගෙ සමකාලීනයො එයා එක්ක එකට ඉදපු උන් හොයාගන්න බලපන්.
    උබ කාලාන්තරයක් තිස්සෙ ට්‍රයි කරලා උබ කවුද කියල නොදැනෙන්න උන් එක්ක හිතවත් වෙයන්. ෂර්ලොක් හෝම්ස් වගේ ගේමක් දුන්නොත් බැරි වෙන එකක් නෑ

    මෙයා එහෙම කල්ලි ගැහිලා ඉන්න කෙනෙක් නෙවේ තනියම ජීවත්වුන කෙනෙක්. . එයාගේ හොදම යාලුවා පෙත්සම් ගහලා එයාගේ වයාපාර වට්ටලා ගම අතැරලා ගියාට පස්සේ තනියම ජීවත්වුනේ. . ගෙවල් 5ක් තිබ්බ පට්ට සල්ලියක් තිබුන කෙනෙක් ඉස්සර. . බශා 6ක් කතාකරන්න පුලුවන්ලු. . අපේ නෑදැයෝ ටික ඉරිසියාවටම දුන්නා ගේම් එක. . අපරාදේ. . උන් හැම එකෙක්ටම අද කෝටි 5+ දේපල තියෙනවා. . ඒ තිබිලත් තාමත් මට කෙලවනවා ඉවරයක් නෑ. . මම මගේ ජීවිත කතාවත් කිව්වා කිරියට. . ඒ ත්‍රේඩ් එක දැන් නෑ. .

    pka policeiyata kiwwata wadak na , ane manda , hitha ganna amaruyi

    news paper damma da ?

    මම තව ටිකක් බලලා කරන්න පුලුවන් හැමදේම කරනවා. . මේ වෙලේ මගේ බිස්නස් ස්තාවර නෑ. . කාලය, දනය මේ වෙනුවෙන් යොදවන්න බෑ ඒකයි කේස් එක. .

    Thaththa ubelage family ekath ekka hodatama fit da?
    Inna kale duka sapa hoyala baluwada ammage / ubalage?

    Machan dukai eth ubalage thaththa jivithun athara nam ubalawa contact kara ganna try karanawa neda?
    Ubalata ehema saka dewal une nadda pahugiya kale?

    Ubata wena sahodarayo nadda machan?? uba vitharai da?
    Amma kisi vistharayak danne nadda me gana?

    Usavi niyogayak ara ganin mulin ma.
    ethakota me hama eken ma check kara ganna puluwan machan.

    එයාට මිනිස්සුන්ව එපාවෙල හිටියේ තනියම ජීවත්වුනේ. . අපිගැන පුලුවන් වෙලේම හොයලා බැලුවා. .
    මට හිතෙන්නේ ජීවතුන් අතර නෑ කියලා. . හිටියනම් මට කතාකරනවා. . අපි කවුරුවත් වෙන විස්තරයක් දන්නේ නෑ. .

    උසාවි නියෝගයක් ගන්නේ කොහොමද?
     
    • Sad
    Reactions: rahal jayasekara

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Athurudan uwan soyana commission ekata dapan mcn
    Kalin anduwen haduwe eka
    Dannam khama karyida danna
     
    • Like
    Reactions: XibitZ

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    නිදන් කේස් වලට අත ගැහුවොත් ඉතිං ඉවරයි . එකාට එකා නැහැ. නිධානයක් වැරදි විදියට ගොඩ ගත්තාම කොහොමත් ගත්ත මිනිස්සු මරා ගන්නවලු
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    තනියම හිටියනම් ඉතින් මොකද උනේ කියලා හොයාගන්න ලොකු ගේමක් දෙන්න වෙයි.. මොකද තොරතුරු දැනගන්නවත් කවුරුවත් නෑනෙ.. කවුරුහරි උදව් කරයි..තාත්ත රට දාල වෙන රටකට ගියා වෙන්න බැරිද:confused:
     
    • Like
    Reactions: XibitZ

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    උබ ඇයි කලින් ආණ්ඩුවකාලෙ උත්සහ නොකරේ.
    මේ කාලෙ උත්සහ කරන එක අමාරු වැඩක් වෙයි. ඒත් කරපන්. සමහරවිට මෙයා ජීවතුන් අතර නැති ඇති. ඇයි උබේ තාත්තා ගැන උන් සැක කරේ.
    ඔය කාලෙ උබ ඕව ගැන නොතේරෙන තරම් පොඩි වයසක නෙමෙයි නෙ හිටියෙ. එයාගෙ සමකාලීනයො එයා එක්ක එකට ඉදපු උන් හොයාගන්න බලපන්.
    උබ කාලාන්තරයක් තිස්සෙ ට්‍රයි කරලා උබ කවුද කියල නොදැනෙන්න උන් එක්ක හිතවත් වෙයන්. ෂර්ලොක් හෝම්ස් වගේ ගේමක් දුන්නොත් බැරි වෙන එකක් නෑ
    මචං මේක කොහෙන් හරි පටන් ගන්න එපෑ... ඉතින් නීති මගින් කරන ගමන්, ගැවසුන පළාත් වල පන්සල්, කඩමන්ඩි, වල එහෙම ඇවිදලා රස්තියාදු ගහලා බලන්න වෙනවා. ඒ පළාත් වල පොලීසි, ආමි අයගේ හිතවත් කම් හදාගන්න වෙනවා.ටව්මක නම් චන්ඩියා, පොලී මුදලාලි, බස් ස්ටන්ඩ් එකෙ ටයිම් කීපර්, ත්‍රී වීල් පාර්ක්, ග්‍රාම/කෘෂි/ තැපැල් මහත්වරු, කසිප්පු මුදලාලි, බාර් / රේස් බුකි තමයි බුද්ධි අංශවලත් ගැලවුම් කරුවෝ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ වගේම ත්‍රෙඩ් එකක් උඹ කලිනුත් දාල තිබුන මතකයි බන්. ඉක්මනට තාත්ත ගැන විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි කියල
    හිතනව. ඒත් කල් යන්න යන්න සාක්ෂි මැකිල යනව. පත්තරවල ඇඩ් දාල එහෙම බැලුවෙ නැද්ද?
     
    • Like
    Reactions: XibitZ

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    තනියම හිටියනම් ඉතින් මොකද උනේ කියලා හොයාගන්න ලොකු ගේමක් දෙන්න වෙයි.. මොකද තොරතුරු දැනගන්නවත් කවුරුවත් නෑනෙ.. කවුරුහරි උදව් කරයි..තාත්ත රට දාල වෙන රටකට ගියා වෙන්න බැරිද:confused:
    ඒහෙම ගියා නම් හ‌ොයා ගන්ඩ ආමාරු සීන් ඒකක් තිය‌ෙන්න‌ෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිදන් කේස් වලට අත ගැහුවොත් ඉතිං ඉවරයි . එකාට එකා නැහැ. නිධානයක් වැරදි විදියට ගොඩ ගත්තාම කොහොමත් ගත්ත මිනිස්සු මරා ගන්නවලු

    CID එක සම්බන්ද එකයි අව්ල. . කොනක් අල්ලගන්න මම මේ බලන්නේ. .

    උඹේ උප්පැන්න සහතිකේ තාත්තගෙ නමට ඔය නම තියෙනවද?

    මොකක්ද ඒ සීන් එක?
    මගෙයි, මල්ලිගෙයි තියෙනවා. . එයා ගියේ මට අවුරුදු 4දි වගේ. .

    තනියම හිටියනම් ඉතින් මොකද උනේ කියලා හොයාගන්න ලොකු ගේමක් දෙන්න වෙයි.. මොකද තොරතුරු දැනගන්නවත් කවුරුවත් නෑනෙ.. කවුරුහරි උදව් කරයි..තාත්ත රට දාල වෙන රටකට ගියා වෙන්න බැරිද:confused:

    රට ගියානම් අනිවා මට කතාකරනවා. .
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    CID එක සම්බන්ද එකයි අව්ල. . කොනක් අල්ලගන්න මම මේ බලන්නේ. .

    මොකක්ද ඒ සීන් එක?
    මගෙයි, මල්ලිගෙයි තියෙනවා. . එයා ගියේ මට අවුරුදු 4දි වගේ. .

    රට ගියානම් අනිවා මට කතාකරනවා. .
    umbata dan aurudu kiyada?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Irhin ban uba thaththa inna than ehema danagena hitiye nadda?policiyata kiwwe nadda.mata penne uba wadiya a gana hoyala balala nathi pataiy.
    අනික උබ උබගේ තාත්තා ගැන හරියට දන්නෙ නැත්තේ ඇයි.බාශා 6k කතා කරන්න පුලුවන් කියල උබට ශුවර් නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Irhin ban uba thaththa inna than ehema danagena hitiye nadda?policiyata kiwwe nadda.mata penne uba wadiya a gana hoyala balala nathi pataiy

    ඕකට හේතුව මම ජීවිත කතාව ත්‍රේඩ් එකක්ම දාලා කිව්වා. . මේකෙත් ආයේ ආයේ කියලා තියෙනවා බලන්න. . උගතෙක්, දනවත් කෙනෙක්ව නැදැයෝ කට්ටියක් එකතුවෙලා වැට්ටුවම, ඒ අතර හොදම යාලුවත් හිටියම එපාවෙන් නැද්ද. . හොදම යාලුවත් නෑයෙක් වෙනවා අපේ අම්මගේ නන්ගි කෙනෙක්ව බැන්දේ එයා ඩොක්ටර් කෙනෙක්. . ගෙවල් 5ක් තිබ්බ, බාශා 6ක් දන්න කෙනෙක් තාත්තා. .
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    මට තේරෙන්නෙ නෑ මචං උබයි තාත්තයි අතරේ ලොකු සම්බන්ධයක් නැද්ද?
    ඒ කියන්නෙ තාත්තා උබලව දාලා ගියද ?
    සමහරවිට උබේ තාත්තගෙ වත්කම් ගැන සැක හිතන්න ඇති cid උන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට තේරෙන්නෙ නෑ මචං උබයි තාත්තයි අතරේ ලොකු සම්බන්ධයක් නැද්ද?
    ඒ කියන්නෙ තාත්තා උබලව දාලා ගියද ?
    සමහරවිට උබේ තාත්තගෙ වත්කම් ගැන සැක හිතන්න ඇති cid උන්

    කියපුදේ හරියට තේරුම් අරන් නෑ. . නැදැයොයි හොදම යාලුවයි එකතුවෙලා එයාව වට්ටනවා 0 ටම වැටෙනවා. . දේපල සේරම නැතිවෙනවා. . ඉතින් මිනිහෙක් ඉදීද. . එක්කො පලිගන්න ඕනා, නැත්තන් අතරින්න ඕනා. . එයා අතැරලා ගියා. . අම්මගේ පැත්තේ නැයෝ කට්ටියගෙන් අව්ල වුනේ. . උන් එක්ක හැප්පෙන්නත් බෑ තනියම අම්මට සහෝදරියෝ 5යි, සහෝදරයො 6යි. . අම්මත් එක්ක ලමයි 12ක්. .

    මම කරපු ලීබඩු බිස්නස් එකටත් කෙලෙව්වා ඔකුන්. . පොඩ්ඩක් හිතපන් තාත්තගෙනුත් පලි අරන් පුතගෙනුත් පලිගන්නවා කියන්නේ කොච්චර තරහක් ඇතිද. .
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කියපුදේ හරියට තේරුම් අරන් නෑ. . නැදැයොයි හොදම යාලුවයි එකතුවෙලා එයාව වට්ටනවා 0 ටම වැටෙනවා. . දේපල සේරම නැතිවෙනවා. . ඉතින් මිනිහෙක් ඉදීද. . එක්කො පලිගන්න ඕනා, නැත්තන් අතරින්න ඕනා. . එයා අතැරලා ගියා. . අම්මගේ පැත්තේ නැයෝ කට්ටියගෙන් අව්ල වුනේ. . උන් එක්ක හැප්පෙන්නත් බෑ තනියම අම්මට සහෝදරියෝ 5යි, සහෝදරයො 6යි. . අම්මත් එක්ක ලමයි 12ක්. .

    මම කරපු ලීබඩු බිස්නස් එකටත් කෙලෙව්වා ඔකුන්. . පොඩ්ඩක් හිතපන් තාත්තගෙනුත් පලි අරන් පුතගෙනුත් පලිගන්නවා කියන්නේ කොච්චර තරහක් ඇතිද. .
    Hari theruna methana seen deka ne
    Samaharawita cid ekata un oththu denna athi tharahata
     
    • Like
    Reactions: XibitZ