අතුරුදහන් වූ පුද්ගලයා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Hari theruna methana seen deka ne
    Samaharawita cid ekata un oththu denna athi tharahata

    නෑ නෑ ඒවට උන් සම්බන්ද නෑ. . ඒක වෙන සීන් එකක් උබලා අහන ප්‍රශ්න වලට උත්තර ඕන නිසා අතීත කතාව කිව්වේ. .
    CID එකෙන් කියපු විදියට කෝටි 100ක් වටින ප්ලෑන් තියෙනවද. . මේක ලොකු එකෙක්ගේ ගේම් එකක් අනිවා. .

    ඕපන් කිව්වේ පිරිසකට මැසේජ් එකක් දෙන්න. . මොකෝ CID එක එලකිරියේ නැත්තේ නෑනේ. .
     
    • Like
    Reactions: indika_sam

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කාලෙම අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවෙන් ඇවිත් අම්මට කියලා තියෙනවා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරල කියලා. .
    .......
    සති කීපයකට පස්සේ තව කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ හොටෙල් එකක ඉද්දි පොලිසියට අහුවුනා කියලා. .
    .......
    මට හිතෙන්නෙම ඒ නිදානේ කොනක් මේකට ගෑවිලා ඇති කියලා. .
    ........

    මචං,
    ඒ ආවෙ CID එකෙන්මයි නම්, උඹට අයිතියක් තියෙනවා නේද තාත්තා කරපු වැරැද්ද ගැන CID එකෙන්ම අහන්න?
    අර හොටලේ අයිතිකාරයාව, ඒ වෙලාව හිටපු අනිත් අයව හම්බ වෙලා අහපන්, අහලා විස්තර එකින් එක පැහැදිලිව ලියා ගනින්.
    නිධානයක් ගොඩ ගත්තා නම් ඒ අහල පහල මිනිස්සුන්ට ආරංචි වෙනවා. ඒ මිනිස්සු මොනවා හරි දන්නවා ඇති.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ අම්මා මොනවද කියන්නේ මේ ගැන? කොනක ඉඳලා එයාගෙන් අහපං.
    සමහර මිනිස්සු ඉන්නවා තව කසාදයක් බැඳගෙන මැරිලා ඉපදිලා වගේ ජීවත්වෙන. :dull:
    හැමදේම එපාවෙලා මහණවුනා වගේ දෙයක් වුනත් හොයලා හමාරයි :dull:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං,
    ඒ ආවෙ CID එකෙන්මයි නම්, උඹට අයිතියක් තියෙනවා නේද තාත්තා කරපු වැරැද්ද ගැන CID එකෙන්ම අහන්න?
    අර හොටලේ අයිතිකාරයාව, ඒ වෙලාව හිටපු අනිත් අයව හම්බ වෙලා අහපන්, අහලා විස්තර එකින් එක පැහැදිලිව ලියා ගනින්.
    නිධානයක් ගොඩ ගත්තා නම් ඒ අහල පහල මිනිස්සුන්ට ආරංචි වෙනවා. ඒ මිනිස්සු මොනවා හරි දන්නවා ඇති.

    ඔව් බන් ඒක තමයි. . මාවත් මිසින් වෙන්න ඉඩ තියෙනවා සමහර විට. . මම මේක පබ්ලික් කිව්වේ හේතුවක් ඇතුව. . වැඩ ටිකක් තියෙනවා මන් ඒ ටික ඉස්සරහට කරනවා. .

    උඹේ අම්මා මොනවද කියන්නේ මේ ගැන? කොනක ඉඳලා එයාගෙන් අහපං.
    සමහර මිනිස්සු ඉන්නවා තව කසාදයක් බැඳගෙන මැරිලා ඉපදිලා වගේ ජීවත්වෙන. :dull:
    හැමදේම එපාවෙලා මහණවුනා වගේ දෙයක් වුනත් හොයලා හමාරයි :dull:

    නෑ බන් එහෙම සීන් එකක් නෑ. . අවුරුදු 4දි ගියාට සැරින් සැරේට අපිව ඇවිත් බැලුවා. .
    මට 2012දි එයාගේ ජීවිත කතාවත් කිව්වා අන්තිමට හම්බවුන වෙලේ. .
    මේ ලගදි එයාගේ නන්ගි කෙනෙක් නැතිවුනා ඒයා ඉන්නවනම් කොහෙ හිටියත් ඒ මලගෙදර එනවා. .

    මහනවුනත් බන් කෝල් එකක් හරි දෙනවා. . නන්ගිගේ මලගෙදර කොහොමත් නෑවිත් ඉන්නේ නෑ. . එයා කලින් කොහෙ හිටියත් තොරතුරක් දැනගන්න තිබ්බා. . 2012 පස්සේ කිසිම තොරතුරක් නෑ. .
     
    • Sad
    Reactions: manjulabw

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    2012 case ekak nam ithin oka atharala dapan, anika koti 100. ithin mama wediya details kiyanna ona ne uba hih ganinko.
    puluwan nam meke innawa erozan kiyala ekek uta pm ekak dala ahapan 2005 idan 2015 wenakan athurudahan karapu list eke check karala kiyanna kiyala.

    ඌ එවත් කරනවද
     
    • Like
    Reactions: XibitZ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාර කෙස් එකක් නේ මචං,මම එක සැරෙම බැලුවේ රිසාල්ට්ස් ටික,78 දි මැත කරලා ඔය රිසාල්ට් දාපු උන් අඩුයි,හොඳට ඉගනගත්තු මනුස්සයෙක්..අපරාදේ,මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා අම්මා දෙන්නම සිවිල් ඉන්ජිනියර්ස්ලා,ඔය දෙහිඅත්තකණ්ඩියේ ද කොහෙද ඉන්න කාලේ එ පැත්තෙ දොස්තරලා ටිකකුයි ඉන්ජෝ ටිකකුයි එකතු වෙලා නිධාන කිහිපයක් ගොඩ දාපු කතාවක් මට කිව්වා,ඔවා මම වැඩිය විශ්වාස කරන්නෙ නැති උනාට දැන් ඇත්තද කියලත් හිතෙනවා බං,උඔ කියන්නෙ තාත්තා නිධානයක් ගන්න සම්බන්ධ වෙන්න ඇති කියලද ? මචං උඔ විශ්වාස කරයිද නැද්ද මම දන්නෙ නැ නමුත් ඔය නිමිති බලන තැන් තියනවා (හැම තැනම නෙමෙයි) සමහර උන් හරියටම කියනවා,පොඩ්ඩක් එහෙම තැනක් බැලුවේ නැද්ද,නැති උනු කාලය එක්ක උඔට මචං සැහෙන කාලයක් සහ ධනයක් වියදම් කරන්න වෙයි බං,ඔය සමහර යුද්ධයෙන් 90 ගනන් වල අතුරුදහන් උනු අයගේ අම්මලා තාම පුතා එයි කියලා බලාගන ඉන්නවා මචං,පට්ට අවුල් එහෙම උනාම,...තාත්තාගේ විස්තර මම කිව්ව මගේ යාලුවාටත් ඇරියා සමහර විට එ අය දන්නවා වෙන්න පුලුවන්,ලංකාවේ ගොඩක් තැන් වල එ අය ප්‍රොජෙක්ට්ස් කරලා තියනවා.
     
    නෑ බන් එයා නිදන් ගන්න කතාවක් කිව්වේ නෑ. . 2012දි එයා හිටපු වත්තක කලින් කවුරුහරි නිදන් අරන් තියෙන සලකුනු එයා දැකලා තියෙනවා කිව්වා. . තව ලොකු නයෙක් නිතර ඉන්න තැනක නිදානයක් තියෙන්න පුලුවන් කිව්වා. . නිදානේ ගන්න කතාවක් කිව්වේ නෑ. .
    එයා CV එක හදාගත්තා මට කියලා ඔය ෆොටො එකේ තියෙන්නේ මම හදපු CV එකක්. . ජොබ් එකකට යනව කියල ගියා. . එදානින් පස්සේ මිසින්. . කිසිම තොරතුරක් නෑ. .

    ඉටපස්සේ දැනගන්න ලැබුනේ මෙච්චරයි. .

    උතුරේ පොලිසියකින් කෝල් එකක් ආවා පීරිස් මහත්තයගේ පුතාද කතාකරන්නේ කියලා. . දෙමල මනුස්සයෙක් ලග සර්ගේ ෆෝන් එක තියෙනවා කිව්වා. . මගෙන් විස්තර ඇහුවම ඒ වෙලේ මම කිව්වා ජොබ් එකකට යනවා කිව්වා ඊට වඩා විස්තරය මම දන්නේ නෑ කිව්වා. .

    පස්සේ CID එකෙන් අපේ ගෙදර ඇවිත් තිබ්බා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරා කියලා. . අම්මගෙන් විස්තර අහලා තිබ්බා. .

    ඉටපස්සේ හොටෙල් එකක කෙනෙක් ඇවිත් කියලා තිබ්බා තාත්තව හොටෙල් එකේ ඉද්දි පොලිසියෙන් අරන් ගියා කියලා. . ඔය සේරම වුනේ 2012දි මාස කීපයක් ඇතුලත. .

    ඔච්චරයි මම දන්නේ. . ඔය මිනිස්සු ගෙදරට එද්දි මම ගෙදර නෙවේද හිටියේ කියලා අහයි. . මගේ වෙඩින්ග් එක තිබ්බා 2013 ජනවාරි. . ඉතින් වෙඩින්ග් එකේ හැමදේම කරගත්තේ මම තනියෙන් ඒ වැඩවලට පට්ට බිසී වෙලා හිටියේ ඒ දවස්වල. .
     
    • Like
    Reactions: 001flyD

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ID number එක නෙමේ, ඇත්තම Identity card එක උඹ දැකලා තියෙනවද? (ඒක මෙතන දාලා නෑනෙ)
    CV එක හදපු දවස් වල එයා හිටියෙ කොහෙද කියලා දන්නැද්ද?
     
    • Like
    Reactions: XibitZ

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක අහන්නේ Clue එකක් ගන්න පුලුවන්ද බලන්න උතුර, LTTE එක සම්බන්ද තියන නිසා .
    යුද්දේ ගැන එයාගේ අදහස කොහොම දෙයක්ද ?
    LTTE Areas වල වැඩ කලාද ?
     
    • Like
    Reactions: XibitZ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොන විකාරයක්ද ඕයි,,, ජොබ් එකකට ඇෆ්ලයි කරන්ඩද
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඔව් බන් ඒක තමයි. . මාවත් මිසින් වෙන්න ඉඩ තියෙනවා සමහර විට. . මම මේක පබ්ලික් කිව්වේ හේතුවක් ඇතුව. . වැඩ ටිකක් තියෙනවා මන් ඒ ටික ඉස්සරහට කරනවා. .

    ඇයි එහෙම කියන්නේ? :confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉටපස්සේ හොටෙල් එකක කෙනෙක් ඇවිත් කියලා තිබ්බා තාත්තව හොටෙල් එකේ ඉද්දි පොලිසියෙන් අරන් ගියා කියලා. . ඔය සේරම වුනේ 2012දි මාස කීපයක් ඇතුලත.

    Lankawe thiyena padana pele hotels walata gihin balapan 2012 di polisiya arrest karapu kenek innawada kiyala.
    Ethanin poddak visthare hoya ganna balapan machan
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන් එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහන්නේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවපන්කෝ. . LTTE එකෙන් මරන්න ගෙනියන්නේ රජයට ඔත්තු සපයපු නිසා. . වවුනියාව කැම්පස් එකේ උගන්නන්නේ දෙමල ලමයින්ට, දෙමලෙන් උගන්නන්නේ. . ඔය පැමිනිල්ලේ අන්කේ තියෙන්නේ. . මම ඕක දැකලා තියෙනවා. . ඒකේ තියෙන විදියට LTTE එකේ කොල්ලෙක් තත්තට පැනලා යන්න උදව් කරනවා. . අහස දිහා බලන් කැලෙන් එලියට එන විදිය කියලා තියෙනවා. . ඒ කොල්ලා උදව් කරලා තිබ්බේ තාත්තා දෙමල ලමයින්ට සේවයක් කරපු නිසා උගන්නන නිසා. . පස්සේ ඒ කොල්ලව LTTE එකෙන් මරලා තියෙනවා. .

    අයි.ඩී එක මන් දැකලා තියෙනවා බන්. . උබලට මෙතන ෆිල්ම් එකක් මවන්න වත් දේශපාලන කතා කියවන්න වත් නෙවේ මම මේ ත්‍රේඩ් එක දැම්මේ. . හැබැයි තත්තගේ ජීවිත කතාව ෆිල්ම් එකක් වගේ තමයි. . සුනාමියට අහුවුන කෝච්චියෙත් ඉදලා බේරිලා තියෙනවා. . මේ කතාවේ අවසානය තමයි දන්නේ නැත්තේ. .

    ඕක ගත්ත බැoකු ණය ගෙවාගන්ඩ බැරුව ඉන්නෙ ඉතින් මිසින් වෙන එක තමයි හොදම දේ...

    පකෝ මගේ බැංකු නය නෑ කොහෙවත්. . බොට අයි.ඩී නම්බර් එක ඕනද ක්‍රිබ් ගහලා බලන්න?
    තෝ අවජාතක බල්ලෙක් කියලා දැනන් හිටියා ඒත් මේ වගේ ත්‍රේඩ් එකක රෙන්න තරන් වේසියෙක්ට දාව උපන් අවජාතකයෙක් කියලනම් දැනන් හිටියේ නෑ. .

    උබ නික්නේම් එකෙන් හැංගුන බයගුල්ලෙක් විතරයි බන්. . මම ඕපන් එලකිරි ඉවෙන්ට් කීපයකටම සම්බන්ද වුන, එලකිරියේ එවුන් මගේ ශොප් එකට ඇවිත් තියෙන, මගෙ ෆෝන් නම්බර් උන්ලග තියෙන එකෙක්. . මගේ පෝස්ට් බැලුවොත් සේරම විස්තර තියෙනවා මගේ. . ඒකයි මෙහෙම බය නැතුව ත්‍රේඩ් එක දැම්මේ. .
    උබලට එක එක බොරු කතා කිව්වැකි නික් එකෙන් මූන වහන්. .
    කවුද උබ කියන බයිලා ගනන් ගන්නේ? උබ මොනවද එලකිරියට කරලා තියෙන්නේ? උබ දේශපාලනය වෙනුවෙන් ගූ කන බල්ලෙක් විතරයි. .

    දැන් බුර බුර ත්‍රේඩ් එක බම්ප් කරපන්. .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහන්නේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවපන්කෝ. . LTTE එකෙන් මරන්න ගෙනියන්නේ රජයට ඔත්තු සපයපු නිසා. . වවුනියාව කැම්පස් එකේ උගන්නන්නේ දෙමල ලමයින්ට, දෙමලෙන් උගන්නන්නේ. . ඔය පැමිනිල්ලේ අන්කේ තියෙන්නේ. . මම ඕක දැකලා තියෙනවා. . ඒකේ තියෙන විදියට LTTE එකේ කොල්ලෙක් තත්තට පැනලා යන්න උදව් කරනවා. . අහස දිහා බලන් කැලෙන් එලියට එන විදිය කියලා තියෙනවා. . ඒ කොල්ලා උදව් කරලා තිබ්බේ තාත්තා දෙමල ලමයින්ට සේවයක් කරපු නිසා උගන්නන නිසා. . පස්සේ ඒ කොල්ලව LTTE එකෙන් මරලා තියෙනවා. .

    අයි.ඩී එක මන් දැකලා තියෙනවා බන්. . උබලට මෙතන ෆිල්ම් එකක් මවන්න වත් දේශපාලන කතා කියවන්න වත් නෙවේ මම මේ ත්‍රේඩ් එක දැම්මේ. . හැබැයි තත්තගේ ජීවිත කතාව ෆිල්ම් එකක් වගේ තමයි. . සුනාමියට අහුවුන කෝච්චියෙත් ඉදලා බේරිලා තියෙනවා. . මේ කතාවේ අවසානය තමයි දන්නේ නැත්තේ. .
    උබ වගේම මොකක් හරි මගඩියක් කරන්ඩ ඇති, උබත් ගත්ත ණය ගෙවන්ඩ කැමති නැනෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ වගේම මොකක් හරි මගඩියක් කරන්ඩ ඇති, උබත් ගත්ත ණය ගෙවන්ඩ කැමති නැනෙ

    උබ මහ මෝඩයෙක් බන් මෙතන දේශපාලන කතා නෑ උබ ත්‍රේඩ් එකේ රෙන්න එපා. .
    මගේ ලෝන් නෑ සේරම ගෙවලා තියෙන්නේ ගෙවන්න ඕන කාලෙටත් කලින්. . අන්තිමට ගත්ත ලෝන් එකේ කැපිටල් එක ගෙවන්න තිබ්බා ලක්ශ 15ක්. . ඒකත් ගෙව්වා ගිය අවුරුද්දේ ජුනී වල. . කලින් ගෙවන නිසා 1% වැඩුපුර ගෙව්වා වෙනම. . වාහනෙත් එහෙමයි ලීස් එකක් තිබ්බා ඒකත් එකපාර ගෙව්වා 2019 දෙසැම්බර්. .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑ බන් එයා නිදන් ගන්න කතාවක් කිව්වේ නෑ. . 2012දි එයා හිටපු වත්තක කලින් කවුරුහරි නිදන් අරන් තියෙන සලකුනු එයා දැකලා තියෙනවා කිව්වා. . තව ලොකු නයෙක් නිතර ඉන්න තැනක නිදානයක් තියෙන්න පුලුවන් කිව්වා. . නිදානේ ගන්න කතාවක් කිව්වේ නෑ. .
    එයා CV එක හදාගත්තා මට කියලා ඔය ෆොටො එකේ තියෙන්නේ මම හදපු CV එකක්. . ජොබ් එකකට යනව කියල ගියා. . එදානින් පස්සේ මිසින්. . කිසිම තොරතුරක් නෑ. .

    ඉටපස්සේ දැනගන්න ලැබුනේ මෙච්චරයි. .

    උතුරේ පොලිසියකින් කෝල් එකක් ආවා පීරිස් මහත්තයගේ පුතාද කතාකරන්නේ කියලා. . දෙමල මනුස්සයෙක් ලග සර්ගේ ෆෝන් එක තියෙනවා කිව්වා. . මගෙන් විස්තර ඇහුවම ඒ වෙලේ මම කිව්වා ජොබ් එකකට යනවා කිව්වා ඊට වඩා විස්තරය මම දන්නේ නෑ කිව්වා. .

    පස්සේ CID එකෙන් අපේ ගෙදර ඇවිත් තිබ්බා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරා කියලා. . අම්මගෙන් විස්තර අහලා තිබ්බා. .

    ඉටපස්සේ හොටෙල් එකක කෙනෙක් ඇවිත් කියලා තිබ්බා තාත්තව හොටෙල් එකේ ඉද්දි පොලිසියෙන් අරන් ගියා කියලා. . ඔය සේරම වුනේ 2012දි මාස කීපයක් ඇතුලත. .

    ඔච්චරයි මම දන්නේ. . ඔය මිනිස්සු ගෙදරට එද්දි මම ගෙදර නෙවේද හිටියේ කියලා අහයි. . මගේ වෙඩින්ග් එක තිබ්බා 2013 ජනවාරි. . ඉතින් වෙඩින්ග් එකේ හැමදේම කරගත්තේ මම තනියෙන් ඒ වැඩවලට පට්ට බිසී වෙලා හිටියේ ඒ දවස්වල. .

    මචං එහෙනන් මට හිතෙන්නෙ තාත්තා යම් දේශාපාලකයෙක් හෝ බලවත් කෙනෙක් විසින් කරපු වැඩක රහසක් දන්නවා,එහෙම උනාම මචං කරන්නෙ එක්කෝ අතුරුදහන් කරනවා,නැත්තන් එලිපිට මරනවා,මම එහෙමම උනා කියනවා නෙමෙයි නමුත් ඔය කියන වකවානුවෙදි ඔහොම සිදුවිම් වෙලා තියනවා.....තාත්තා ලියපු ඩයරි එහෙම හොයාගන්න නැද්ද මචං,ඉස්සර අපේ ගෙදර බොර්ඩ් වෙලා අක්කා කෙනෙක් හිටියා කැම්පස් යන්න එයාගෙත් මාමා කෙනෙක් අතුරුදහන් වෙලා කාලයකට පස්සෙ කැලයක් අස්සෙ තිබිලා හම්බවෙලා තියනවා පොලිතින් උරයක ඔතලා තිබිලා,එයාල මිනිය හඳුනගන තියෙන්නෙ අතේ බැඳලා තිබුන ඔරලෝසුවෙන්,එකත් වෙලා තියෙන්නෙ ඔන්න ඔහොම පලහිලව්වක් නිසා.........උඔ මචං තාත්තා කතා කරපු කොල්ස් වල ඩිටෙල් රිපොර්ට් එකක් ගත්තද ? මම හිතනවා ගත්තෙ නැත්තන් එතනින් පටන් ගන්න එක හොඳයි කියලා,නැත්තන් පරණ ඩයරි ඔක්කොම එකින් එක තියනවා නම් කියවලා විශ්ලේෂණයක් කරන්න,සමහරවිට මේ ඔක්කොම උඔ කරලත් ඇති......තාත්තා කොහේ හරි නිරුපද්‍රිතව ඉන්නවා වෙන්නත් පුලුවන්...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බන් එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහන්නේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවපන්කෝ. .
    Is it for my question?
    If so
    යුද්දේ ගැන එයාගේ අදහස කොහොම දෙයක්ද ?
    I'm asking how you felt about his attitude towards war. Not based on on some police complain.
    This is the first time I heard a Sinhalese was taken into custody by LTTE for Spying.
    Sinhalese are supposed to spy for army. LTTE could have easily kill him.

    LTTE Areas වල වැඩ කලාද ?
    Didn't see an answer for this. Sorry if I have missed.

    And 2012 was a time when LTTE treasures were dug out. You better follow that lead as well.

    And The biggest doubt I have is, why the hell have you not complained for these 8 year.
     
    මම වැඩපිලිවලක් ලැස්ති කරලා තියෙන්නේ. . ඉක්මනටම කරනව ඒක. .
    නෑ බන් එයා ජීවතුන් අතර නෑ. . ඒක ශුවර්. .

    ඇයි බන් එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහන්නේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවපන්කෝ. .
    Is it for my question?
    If so
    යුද්දේ ගැන එයාගේ අදහස කොහොම දෙයක්ද ?
    I'm asking how you felt about his attitude towards war. Not based on on some police complain.
    This is the first time I heard a Sinhalese was taken into custody by LTTE for Spying.
    Sinhalese are supposed to spy for army. LTTE could have easily kill him.

    LTTE Areas වල වැඩ කලාද ?
    Didn't see an answer for this. Sorry if I have missed.

    And 2012 was a time when LTTE treasures were dug out. You better follow that lead as well.

    And The biggest doubt I have is, why the hell have you not complained for these 8 year.

    මන්ලග පැමිනිල්ල නෑ. . නැත්තන් ෆොටෝස් දානවා. . ඔය ෆොටෝ එකක් තියෙන්නේ ඒ දාපු පැමිනිල්ලේ. . මුලින්ම කෝටි 100ක් කප්පම් ඉල්ලලා පස්සේ තාත්තව රජයට ඔත්තු සැපයීම කියන චොදනාවට බෝඩ් එකක් බෙල්ලේ එල්ලලා පහුවදාට මරන්න ඉදලා තියෙන්නේ. . LTTE එකේ කොල්ලා උදව් කරලා බේරුනේ. .
    කැම්පස් එකක දෙමලෙන් දෙමල කොල්ලන්ට උගන්නපු කෙනෙක්ව නිකන්ම මරන්න LTTE එකට හිතෙන්න නැතුව ඇති. . දෙමල මිනිස්සුන්ගෙන්ම කේස් වෙන නිසා. .

    LTTE ප්‍රශ්නයක් නෙවේ බන් මෙතන තියෙන්නේ. . CID එකේ කේස් එකක් තියෙන්නේ. . ලොක්කෙක්ගේ කේස් එකක් මේකට ගෑවෙන්න ඕනා. .

    මෙක බලන්න, මට ගොඩක් ප්‍රශ්න තිබ්බා දැන් තමයි යම් මට්ටමක ඉන්නෙ. . ඒත් මේ වෙලේ කාලෙයි, දනයයි යොදවන්න විදියක් නෑ මේකට ඒකයි මම කිරියෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ. . තව මැසේජ් එකක් දෙනවා පිරිසකට. . කිරියෙනම් පතාකයො හිටියට ඒ කිසි එකෙක් මේකට උදව් කරන්නේ නෑ වගේ පේන විදියට. .