අතුරු ආබාධ නැති Delay ටැබ්ලට් එකක්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන්ලා අතුරු ආබාධ නැති ඩිලේ ටැබ්ලට් මොනවද තියෙන්නේ?
    වයිෆ් එක්ක සෙක්ස් කරද්දි විනාඩි පහකින් විතර යන සීන් එකක් තියෙනවා. ගොඩක් ෆීල් වෙනවා. හැමදාම ඒ විනාඩි පහම තමා පුලුවන්. එක්කෝ මේකට බෙහෙත් ගන්න යන්න වෙයිද? නැත්නම් ඩිලේ ටැබ්ලට් එකක් යූස් කරලා බලන්නද? නැත්නම් ටයිමින් එක හදා ගන්නේ කොහොමද? ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයොන්ගෙන් උපදෙස් ටිකක් ඕනා. ආයේ ඉතින් මේක මගේ යාලුවෙක්ට උන වැඩක් අරවා මේවා බොරු ගහලා වැඩක් නෑ. ඇත්තම කිව්වා උපදෙසක් බලාපොරොත්තුවෙන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mind CControlling
    මයින්ඩ් ලබ්බක් නෑ බන් යන්න යද්දි වේගෙ අඩුකරපන්

    mn nm 1st time ma allagatta
    giya athmedi practice krpuwa 8-)
    පොඩිකාලෙ දූෂනය වෙලාද දන්නෙත් නෑ
    ------ Post added on Sep 13, 2023 at 6:45 PM

    Cupid sathiyata 2parak witara 3months wage gehuwanan oka hariyanawa.ita passe nikanuth yanne ne.brain eka adjust wenawa
    Cupid තියෙන්නෙ නගින්නේ නැති එවුන්ට
    ඕක බිව්වා කියලා ටයිමින් වෙනස්වෙන්නෙ නෑ
    ------ Post added on Sep 13, 2023 at 6:46 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,440
    67,783
    113
    මයින්ඩ් ලබ්බක් නෑ බන් යන්න යද්දි වේගෙ අඩුකරපන්

    පොඩිකාලෙ දූෂනය වෙලාද දන්නෙත් නෑ
    ------ Post added on Sep 13, 2023 at 6:45 PM

    Cupid තියෙන්නෙ නගින්නේ නැති එවුන්ට
    ඕක බිව්වා කියලා ටයිමින් වෙනස්වෙන්නෙ නෑ
    ------ Post added on Sep 13, 2023 at 6:46 PM
    Wenas wenawa bn.naginne nethi ekatai timinguth effect wenawa.lede tiyena ekek wenna one.nethi ekek biwwata effect ekak ne
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචන්ලා අතුරු ආබාධ නැති ඩිලේ ටැබ්ලට් මොනවද තියෙන්නේ?
    වයිෆ් එක්ක සෙක්ස් කරද්දි විනාඩි පහකින් විතර යන සීන් එකක් තියෙනවා. ගොඩක් ෆීල් වෙනවා. හැමදාම ඒ විනාඩි පහම තමා පුලුවන්. එක්කෝ මේකට බෙහෙත් ගන්න යන්න වෙයිද? නැත්නම් ඩිලේ ටැබ්ලට් එකක් යූස් කරලා බලන්නද? නැත්නම් ටයිමින් එක හදා ගන්නේ කොහොමද? ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයොන්ගෙන් උපදෙස් ටිකක් ඕනා. ආයේ ඉතින් මේක මගේ යාලුවෙක්ට උන වැඩක් අරවා මේවා බොරු ගහලා වැඩක් නෑ. ඇත්තම කිව්වා උපදෙසක් බලාපොරොත්තුවෙන්.
    උබ අවංකව අහල තියන නිසා උත්තර නොදී බෑ . මුලින්ම කියන්න ඕනේ ඕක සාමාන්‍ය දෙයක් සාමන්‍ය මිනිස්සුන්ට . එක එක මගුල් බිලා පිස්සු කෙලින්න එපා . ඕක ක්ෂණික මෝචනය නෙමෙයි . ඒ නිසා බය වෙන්න එපා ලජ්ජා වෙන්නත් එපා . අවුරුදු 12 ක අත්දැකීම් එක්ක කියන්නේ . උබේ ගැනිත් හොද sex apatite එකක් තියන නිසා උබට ඕක වෙන්නේ . සතුටු වෙයන්
    මේ ටික කරපන්
    පටන් අරගෙන විනාඩි 10 ක් 15 ක් ෆොර් play කරපන් එක පාරටම ඇතුලට නොදා .
    ඇතුලේ පටන් අරන් උබට යන්න එනවා වගේනම් එලියට අරන් ටිකක් රෙද්දකින් පිහිද ගනින් ලෙස්සන ගතිය අඩු වෙන්න . තන් දිහා බලන් කරද්දී ඉක්මනට යන්න එනවා එක මනුස්ස ගතිය . Doggy කරපන් වෙලාව අරන් position මාරු කරපන් විනාඩි 3න් තුනට වගේ . අගිල්ලත් බාවිතා කරපන් මැදදී .එකෙන් උබේ පොල්ලට විවේකයක් ලැබෙනවා .උබරිම විනාඩි 20ක් 30ක් අල්ලන් හිටපන් ඔය විදියට ඒ ඇති .ගැනිත් සතුටින් උබත් සතුටින්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo

    ජීවිතයට ඔවදන්. tfs.