මචන්ලා අතුරු ආබාධ නැති ඩිලේ ටැබ්ලට් මොනවද තියෙන්නේ?
වයිෆ් එක්ක සෙක්ස් කරද්දි විනාඩි පහකින් විතර යන සීන් එකක් තියෙනවා. ගොඩක් ෆීල් වෙනවා. හැමදාම ඒ විනාඩි පහම තමා පුලුවන්. එක්කෝ මේකට බෙහෙත් ගන්න යන්න වෙයිද? නැත්නම් ඩිලේ ටැබ්ලට් එකක් යූස් කරලා බලන්නද? නැත්නම් ටයිමින් එක හදා ගන්නේ කොහොමද? ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයොන්ගෙන් උපදෙස් ටිකක් ඕනා. ආයේ ඉතින් මේක මගේ යාලුවෙක්ට උන වැඩක් අරවා මේවා බොරු ගහලා වැඩක් නෑ. ඇත්තම කිව්වා උපදෙසක් බලාපොරොත්තුවෙන්.