Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ

Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ

ai ban david peiris eken parts genath mehe hai karanne.

සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..අම්මේ මාර අඩුකිරිල්ලක්නෙ බන්ස්ල අඩුකරේ, බයෙත් බෑ මට ආන්ඩුව බන්කොලොත් වෙයිද කියල..... අරුන් කොච්චර බදු ප්‍රමානයක් මිනිස්සු පිට පටවල තිබ්බද කියල පේනව මේ අඩුකරපු අඩු කිරිල්ල දැක්කම....![]()

අම්මේ මාර අඩුකිරිල්ලක්නෙ බන්ස්ල අඩුකරේ, බයෙත් බෑ මට ආන්ඩුව බන්කොලොත් වෙයිද කියල..... අරුන් කොච්චර බදු ප්‍රමානයක් මිනිස්සු පිට පටවල තිබ්බද කියල පේනව මේ අඩුකරපු අඩු කිරිල්ල දැක්කම....![]()
14:43
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනවා

සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..
සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ.![]()

පලයං බං යන්නඋබල නේ හිටියේ උඩ දාගෙන මහ රජා කියල![]()

විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ http://nethfm.com/article/54975#sthash.JPiuQ99p.dpuf

සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..
සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ.![]()

bike hadanawada, mama danne ne ban ekai ahuwe

අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්

e kiyanne ban lankawe minissunta tiyana ewada naththam government eke tiyana ewada?.![]()