අතුරු_අයවැය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අම්මේ මාර අඩුකිරිල්ලක්නෙ බන්ස්ල අඩුකරේ, බයෙත් බෑ මට ආන්ඩුව බන්කොලොත් වෙයිද කියල..... අරුන් කොච්චර බදු ප්‍රමානයක් මිනිස්සු පිට පටවල තිබ්බද කියල පේනව මේ අඩුකරපු අඩු කිරිල්ල දැක්කම.... :angry:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අම්මේ මාර අඩුකිරිල්ලක්නෙ බන්ස්ල අඩුකරේ, බයෙත් බෑ මට ආන්ඩුව බන්කොලොත් වෙයිද කියල..... අරුන් කොච්චර බදු ප්‍රමානයක් මිනිස්සු පිට පටවල තිබ්බද කියල පේනව මේ අඩුකරපු අඩු කිරිල්ල දැක්කම.... :angry:
    සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..

    සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ. :yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මේ මාර අඩුකිරිල්ලක්නෙ බන්ස්ල අඩුකරේ, බයෙත් බෑ මට ආන්ඩුව බන්කොලොත් වෙයිද කියල..... අරුන් කොච්චර බදු ප්‍රමානයක් මිනිස්සු පිට පටවල තිබ්බද කියල පේනව මේ අඩුකරපු අඩු කිරිල්ල දැක්කම.... :angry:

    loku loku thooru moorunge pita patewwa tax tika
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..

    සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ. :yes:

    උබල නේ හිටියේ උඩ දාගෙන මහ රජා කියල :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meka mata nam penne chanda ayaweyak kiyala ban, mamath maitreeta thamai dunne, ape gedara ammai thaththai achchi vitarai. anith 4 ma my3ta. eka sere penna godak ewa lokuwata adu kalata nishpadana diri ganwanawa kiwwata harima aya weya balaporoththu wenna wenne maha methiwaranayakin passe. adu kireem wedi kireem misak meke sanwardhanaya gena kiyawena kotas nehe neda.
     
    :yes::yes: