අතුරු_අයවැය

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..

    සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ. :yes:

    aniwa :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මරාට චන්දෙ දුන්නු එවුන්ගෙන් නං පරණ අයවැය අනුවම ගරන්න තියෙන්නේ! :D
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද රාජපක්ෂ ප්‍රමුක පවුල් සංස්ථාව උම්බලකඩ කිලෝ එකකින් 200ය ගානේ ගසාකලා ශික් විලි ලැජ්ජයි උම්බලකඩේන් ගසාකපු සහ විවාහ වෙන්න තියෙන අයිතියත් මංකොල්ලා අපු මහින්ද ආණ්ඩුවට ජන්දේ දුන්න උන් ඉන්නවා නම් දැන් වහා කාපියව් විලි ලැජ්ජයි හොදේ .... අතුරු අයවැය කියවනකොට මහින්ද බත් බැලයන්ට වැල නොකැඩි බඩ යන්න ඇති කියලා මම විශ්වාස කරනවා ...

    10929144_785603154854891_1982057928208310076_n.jpg
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්‍ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්‍ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    දැන් බයියගෙ යටත් වැසියො ටික කියයිද දන්නෑ මීට වඩා අඩු කරන්න තිබුන කියල :lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්‍ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්‍ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?

    minissunta denna thamai..........janadhi pathigay widama Koti 8000 kin adukarala, amathila adukarala..........awata yana wiyadam walin owa pinawanne.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ http://nethfm.com/article/54975#sthash.JPiuQ99p.dpuf

    උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට

    මහින්ද රාජපක්ෂ ප්‍රමුක පවුල් සංස්ථාව උම්බලකඩ කිලෝ එකකින් 200ය ගානේ ගසාකලා ශික් විලි ලැජ්ජයි උම්බලකඩේන් ගසාකපු සහ විවාහ වෙන්න තියෙන අයිතියත් මංකොල්ලා අපු මහින්ද ආණ්ඩුවට ජන්දේ දුන්න උන් ඉන්නවා නම් දැන් වහා කාපියව් විලි ලැජ්ජයි හොදේ .... අතුරු අයවැය කියවනකොට මහින්ද බත් බැලයන්ට වැල නොකැඩි බඩ යන්න ඇති කියලා මම විශ්වාස කරනවා ...
    උම්බලකඩේ සින් එකෙන් තමයි එලියට පැන්නේ ජෝනියා කොහොමද සමිතාට කොටි ගණන් වල සුපිරි රථ තෑගි කරන්නේ කියලා ... ජෝනියා උම්බලකඩ වලින් ගසාකාලා තමයි හොර ගැනියි හොර ගැනිගේ දුව වෙන්න හොර ගැනියි පෝෂණය කරලා තියෙන්නේ මුන්ට හෙන ඉල්ලන ඕන රටකාල උබලකඩේටත් කෙලලා අතල් ගත්තු වලත්ත යක්කු..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්‍ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්‍ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?

    එක්කෝ ඉදිරියේදී මොනාහරි අදායම් වැඩිවෙන පිළිවෙලක් ඇති. :nerd:

    එක්කෝ මහින්ද හොරා කාපු ටික අඩු වෙනවා ඇති@ :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්‍ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්‍ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?

    රජයෙ සේවක යන්ගෙ වැඩිවීම කාලෙක ඉදන් දෙන්න තිබුන එකක්. දූශනය අවම කරල, අනවශ්‍යය වියදම් නැති කරල, පාඩු ලබන ආයතන ලාබ ලබන එව බවට කරා නම් ඕක කවර් කරන එක මහ දෙයක් නෙවෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :yes::yes:
    :rofl::rofl::rofl:
    මහින්දගේ බත් බැලයන් රැල අද සද්ද නැ ...
    අතුරු අය වැයෙන් උදු මිල අඩු කලේ කොටින්ට කන්න කියලා මහින්ද බත් වැලයන් නොකිව්වොත් තමයි පුදුමේ
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    minissunta denna thamai..........janadhi pathigay widama Koti 8000 kin adukarala, amathila adukarala..........awata yana wiyadam walin owa pinawanne.

    මම එලකිරියේම දැක්කා MR වියදම දිනකට ලක්ෂ 250+ කියලා ඒ කියන්නේ අවුරුද්කට 900+ වගේ මාසෙකට 75+ වගේ ඇමතිලාටත් මාසෙකට කොටි 200 දමොත් එත් කොටි 275 යි ජුලි ඉදන් තව 5000 වැඩි කලාම කොටි 13000+ මාසෙකට අමතා ඕනේ ...මේකට ඉතිරිවෙන මුදල මදි නේද ...මට තේරෙන්නේ නේ කතන්දරේ ....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බයියොන්ගෙ අය වැයන් අඩු උනෙ බලු කැම ,මෙ අයවැයෙන් මිනිස්සු කන එව අඩු උනාම බයියො මල පැනගෙනමොකො බන් ?

    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නව රජයේ අතුරු අයවැය
    2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.
    මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි.
    පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට
    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්
    පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර
    විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට
    සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක්
    ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්
    වී සඳහා රු. 50ක සහතික මිලක්
    අඩු මුදලකට අත් ට්‍රැක්ටර්
    පොහොර සහනාධාරය තවදුරටත්
    නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ
    කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
    සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට
    රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ
    වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක්
    අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ
    භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි
    සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි
    අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ
    අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා
    අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ
    රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී
    උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට
    අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ
    අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ
    කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්
    මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්
    රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ
    චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්
    සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්
    රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
    ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්
    මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට
    විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි
    පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ
    ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි
    සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක්
    ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට
    රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.