සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා
sallith ekkada danne na..

ela ela machan

සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා

සුලු මිනිහගෙන් ගන්න පුලුවන් උපරිමේ ගත්තේ ගමේ බයියා..
සුලු මිනිහට සහන දීලා ගන්න පුලුවන් උන්ගෙන් බදු අරං තියෙනවා ලස්සනට මේකෙ.![]()

e kiyanne ban lankawe minissunta tiyana ewada naththam government eke tiyana ewada?.![]()
මහින්ද රාජපක්ෂ ප්රමුක පවුල් සංස්ථාව උම්බලකඩ කිලෝ එකකින් 200ය ගානේ ගසාකලා ශික් විලි ලැජ්ජයි උම්බලකඩේන් ගසාකපු සහ විවාහ වෙන්න තියෙන අයිතියත් මංකොල්ලා අපු මහින්ද ආණ්ඩුවට ජන්දේ දුන්න උන් ඉන්නවා නම් දැන් වහා කාපියව් විලි ලැජ්ජයි හොදේ .... අතුරු අයවැය කියවනකොට මහින්ද බත් බැලයන්ට වැල නොකැඩි බඩ යන්න ඇති කියලා මම විශ්වාස කරනවා ...
මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?
විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ http://nethfm.com/article/54975#sthash.JPiuQ99p.dpuf
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට
මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?

මම දන්නැති හින්ද අහන්නේ ආර්ථිකය තුල අතිරේක සම්පත් කියලා දෙයක් නැනේ ..යමක් දෙනවනම් කොහෙන් හරි එක ගන්න ඕනේ නේද ...උදාහරණයක් විදිහට රාජ්ය සේවක වැටුප් 5000 කින් වැඩි කල කියන්නේ මාසෙකට කොටි 6500 + (5000 * 1 300 000)වැඩ ඕනේ නේද දැන් ඒ මුදල් කොහෙන්න්ද හොයන්නේ... මොකද ලංකාවේ රාජ්ය ආයතන ලබා ලබන්නේ නැනේ .. අලුතෙන් පනවල තියන බදු වලින්මම් බැරිවී නේද එතකොට එක හොයන්නේ කොහොමද?

minissunta denna thamai..........janadhi pathigay widama Koti 8000 kin adukarala, amathila adukarala..........awata yana wiyadam walin owa pinawanne.