අතුලද? ජොනීද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    email ekakin apu ekak

    joni.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාන ගැන නොදන්න එකක් හදපු ඉමේජ් එකක්.
    හැබැයි ඔය කියන දේත් ඇත්තද මන්ද, අතුලගේ ලගින්වත් ගිහින් නැනේ.:D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :eek::eek::eek::eek:

    බැලුවහමනම් එහෙම පෙනුමක් තියෙනවානෙ බන්, අනේ මන්දා, මොනවා උනත් මේවා මහ උන්ගේ වැරදි, පව් අසරණ පොඩි උන්, අම්මලා තාත්තලගේ අමාරුවලට පොඩි උන් වන්දි ගෙවන්න ඕනේ,
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අනේ මචන් ලා...
    මහා එවුන් බලු වැඩ කලාට පොඩි වුන් ට ගරහන්නෙපා. මේ පොඩි එකා මේක දැක්කොත් ඇතිවෙන මානසිකත්වය ගැනත් ටිකක් හිතපල්ලා .....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනේ මචන් ලා...
    මහා එවුන් බලු වැඩ කලාට පොඩි වුන් ට ගරහන්නෙපා. මේ පොඩි එකා මේක දැක්කොත් ඇතිවෙන මානසිකත්වය ගැනත් ටිකක් හිතපල්ලා .....


    :yes::yes:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    අනේ මචන් ලා...
    මහා එවුන් බලු වැඩ කලාට පොඩි වුන් ට ගරහන්නෙපා. මේ පොඩි එකා මේක දැක්කොත් ඇතිවෙන මානසිකත්වය ගැනත් ටිකක් හිතපල්ලා .....


    ඔව් බන්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අතුලගේ උනත් ජෝනියගේ උනත්
    ඔය විදිහට E mail අරින පොන්නයගේ නම් නෙමේ
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    කාගේ උනත් උඹට මොකද බන් ?. උන්ට කන්න දෙන්නේ උඹද ?. මේව email කර කර පබ්ලිසිටි එක දෙන්නේ පොන්නයෝ. ඇති වැඩක් නෑ.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ow ow ban...sirawata...meka echchara hoda wedak nemei...podi eka paw ban...u loku wela samajeta muuna denne kohomada..maha unge waradi walata oya ahinsakaya monawa karannada...me wage thread aye danna epa
     

    pathum119

    Member
    Jul 2, 2010
    179
    13
    0
    ලොවෙත් නැත.
    මහා උන්ගේ වැඩ වලට පොඩි උන් පලි නෑ බං.. මේ වගේ දේවල් වලින් වෙන්නේ ළමයින් දෙමව්පියන්ට වෛර කරන එකයි. සමාජෙට මුහුණ දෙන්න බැරි වෙන එකයි. :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුපාඩියෝ තොපේ දේශපාලනේ කරගනින් මහ උන් එක්ක ඒකට පොඩි උන් ඈඳාගන්න එපා. මුන්ගෙ මූනු මෙහෙම දාලා උන්ගෙ ඉස්කොලවල උන්ගෙ අතට ගියොත් මොකද වෙන්නෙ කියල හිතපන් අවජාතකයා.


    :angry::angry::angry::angry:

    -reps