අතුල අමායා සමිතා ජොනී...කැරකෙන රෝදේ ප්රශ්#
1)අතුලයයි සමිතයි මේ ඊයේ පෙරේදා කියල තිබුනනේ උන් දෙන්න අතරේ ප්රශ්නයක් නෑ.සතුටින් පවුල් කනවා කියල..අනේ මන්ද බං..මුන් අපිට ඇයි මෙච්චර ආතල් දෙන්නේ..?
2)අතුල ඩබල් ගේම් කාරයෙක්ද ?
3) දැන් එතකොට බහු විවාහ ලංකාවේ නීතිගත කරලද?
4)අතුල දික්කසාද වෙලාද?
5)ජොන්ස්ටන් සමිතව බැඳලාද? (එහෙමනං ජොනී දික්කසාද වෙලාද?)
6)අතුල මාමායි අමාය අක්කයි තව කොච්චර කල් දීග කයිද?
ආදරේ කරන්න දෙන්න වෑයම් කලා
කෑදරේ නිසා මුණු සායම් වෙලා
සමී ජොනී මහත්තයගෙ නෝනා වෙලා
අතුල අමායගෙ බබාගේ තාත්තා වෙලා
උත්තර දන්නවනං 7788 ilove කියල Yes දාල මැසේජ් කරංඩ