අතුල අමායා සමිතා ජොනී...කැරකෙන රෝදේ ප්‍රශ්&#35

gepa

Well-known member
  • අතුල අමායා සමිතා ජොනී...කැරකෙන රෝදේ ප්‍රශ්&#35

    1)අතුලයයි සමිතයි මේ ඊයේ පෙරේදා කියල තිබුනනේ උන් දෙන්න අතරේ ප්‍රශ්නයක් නෑ.සතුටින් පවුල් කනවා කියල..අනේ මන්ද බං..මුන් අපිට ඇයි මෙච්චර ආතල් දෙන්නේ..?

    2)අතුල ඩබල් ගේම් කාරයෙක්ද ?


    3) දැන් එතකොට බහු විවාහ ලංකාවේ නීතිගත කරලද?

    4)අතුල දික්කසාද වෙලාද?

    5)ජොන්ස්ටන් සමිතව බැඳලාද? (එහෙමනං ජොනී දික්කසාද වෙලාද?)

    6)අතුල මාමායි අමාය අක්කයි තව කොච්චර කල් දීග කයිද?

    ආදරේ කරන්න දෙන්න වෑයම් කලා
    කෑදරේ නිසා මුණු සායම් වෙලා
    සමී ජොනී මහත්තයගෙ නෝනා වෙලා
    අතුල අමායගෙ බබාගේ තාත්තා වෙලා


    උත්තර දන්නවනං 7788 ilove කියල Yes දාල මැසේජ් කරංඩ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අනේ අපිට මොකෝ බන් උන් ගෑනු මාරැ කරගෙන ඇරගත්තට
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    අපට මහා ලොකු දෙයක් උනාට ...උන්ට ඕවා සිම්පල් බන්
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මොන ලබ්බක්ද බන්...... මොකද්ද ජොනියට සමිතගෙන් තියෙන ආතල් එක????
    මට නම් සත්තුවත්තෙ ගොරිල්ලගෙයි සමිතගෙයි වෙනසක් නෑ.....
    ;););););)