අතුල ශ්‍රී ගමගේ නිවන් සුව!!!

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,162
    561
    113
    Dubai
    අඩේ පට්ට අව්ල් බන් මේක දැක්කාම. පට්ටම ගායකයෙක්. එච්චර වයසකුත් නෑ. අදටත් ආසාවෙන් අහන සින්දු සෙට් එකක් තියෙන්නේ.
    නිවන් සුව ලැබේවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුන්දර ගීත කියපු සුන්දර මනුස්සයෙක්. පැතු සුවයෙන් සැනසේවා
     
    • Like
    Reactions: Ryan08

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කණගාටු දායක පුවතක්.. 90 දශකයේ මාරම ආසවෙන් අහපු ගායකයෙක්..

    2008/ 2009/2010 අවධියේ කිරියේ ගීත share කර ගත්තු විදිය මතක් උනා..

    නිවන් සුව කළාකරුවාණෙනි!
    අයියෝ...
    :(:(
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    අදටත් ආසාවෙන් අහන සින්දු.

    නිවන් සුව ලැබේවා!!!
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,166
    2,029
    113
    Colombo, Sri Lanka.
    අඩේ පට්ට අව්ල් බන්. පට්ටම ගායකයෙක්. අදටත් ආසාවෙන් අහන සින්දු සෙට් එකක් තියෙන්නේ. පට්ටම ආස ගායකයෙක්. නිවන් සුව ලැබේවා
     

    nuwarakolla

    Junior member
  • Sep 22, 2023
    17
    47
    13
    මේ මිනිස්සුත් යනවා කියන්නේ අපි පට්ට නාකි වෙලා. ළමා කාලය සුන්දර කරපු ගීත සහ ගායකයෝ. නිවන් සුව ලැබේවා. 🙏
     
    • Like
    Reactions: Dhanushka.N

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඉරිදා උදේ නිකමට වගේ ටීවී එකේ චැනල් මාරු කර කර ඉන්නකොට අතුල ශ්‍රී ගමගේගෙ සිංදුවක් ගියා චරණ ටීවී එකේ. ඒ කාලේ අපේ ෆේවරිට් ගායකයො. ප්‍රෝග්‍රම් එක පටන් අරන් වැඩිවෙලාවක් නෑ. රිවයින්ඩ් කරලා මුල ඉඳලා බැලුවා. ප්‍රෝග්‍රම් එකේ නම ගීලංකාරේ.

    කාලෙකින් ලස්සන සිංදු සෙට් එකක් ඇහුවා. පොර ෆීල්ඩ් එකට ආපු හැටි, ඒ කාලේ කාපු කටු, ආපු කැපිලි කෙටිලි. හැබැයි කාටවත් දොස් කිව්වෙ නෑ. හැම වෙලාවෙම හිනාවෙලා කතා කළේ. උදවු කරපු හැමෝම වගේ මතක් කළා. පට්ට නිහතමානි චරිතයක්. ඒත් දෙයියනේ සඳුඳා හවස් වෙනකොට පොර මැරිලා කියලා නිවුස් එක ආවා. මාව නිකං කරකවලා අත ඇරියා වගේ.

    මිණිස් හිත් සනසපු මිණිස්සුන්ට මෑත කාලෙක ඉඳලා බොහොම අපලයි.

    නිවන් සුව අතුල ශ්‍රී ගමගේ කලාකරුවාණෙනි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කණගාටු දායක පුවතක්.. 90 දශකයේ මාරම ආසවෙන් අහපු ගායකයෙක්..

    2008/ 2009/2010 අවධියේ කිරියේ ගීත share කර ගත්තු විදිය මතක් උනා..

    නිවන් සුව කළාකරුවාණෙනි!
    පුංචිම කාලේ සමු ගත් තෑනින් අපි
    නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී....


    90 දශකයේ ගෙවුණු අපගේ හිරිමල්විය සුන්දර කල ගායකයාණනි , ඔබට නිවන් සුව !
     
    • Like
    Reactions: khjinesh