බලපං අතුලගේ වොයිස් එක
තාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට.
(අපිට මුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.)
තාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට. (අපිට මුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.)
තාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට. බලපං අතුලගේ වොයිස් එකතාමත් සුපිරි යකෝ....ගිටාර් පාරත් එක්ක යනවා මරුවට.
(අපිට මුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ.)
siraawata banwayasata yanne nathi voice ekak...

Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa

අනිවා මචංAgreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
සිරාවට බංpatta
නො පොලිටික්ස් ප්ලීස්UNP eka hadanna haduwa neda ? koheda umbala ekathu wela unwa gedara yawwane![]()
මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..![]()
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
අඩෝ ඔව් බං. දැන් සිංදුවක් දැම්මත් හිට් වෙන ක්‍රවුඩ් එකක් ඉන්නේ (ඔක්කොම වයස පරතර තියෙන)athulga voice ekanam patta voice ekak ban ♥
මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..![]()
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
උන්ට නැති පවුල් ප්‍රශ්න ගැන අපි දුක් වෙන්න ඕනද බන්. උන් ආතල් එකේ ඔය ඉන්නේ.ඒ ඇත්තටම කාවින්ද්‍යා නේද? පවු නේද ලස්සනට තිබ්බ පවුල..![]()

උබේ වයිෆ් ගෙන්ම පටන් ගනින්.. කිරියේ එවුන් සපෝට් කරයි බ්‍රෝ..Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.උබේ වයිෆ් ගෙන්ම පටන් ගනින්.. කිරියේ එවුන් සපෝට් කරයි බ්‍රෝ..