අතේ ඇති ගානකට කොළඹින් කන්න

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    අතේ ඇති ගානකට කොළඹින් කන්න

    කට්ටිය කොලබ ගියාම සෙට් වෙලා තියන අඩුවට බඩ පිරෙන්න කන්න පුළුවන් ( ඒ වගේම පිරිසිදුකම අතින් හොද ) තැන් කොටාගෙන යමුද ..හැමෝටම උදව්වක් වෙයි .
    ගානයි ප්ලේස් එකයි වගේ දාගෙන යමු
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලුනික හොයන එක ලේසියි පිරිසිදු හෝටලයක් හොයනවට වඩා..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    SHIN SIHO-kohuwela methana bonnath tynwa kama patta eka kama ekak 2ta kanna plwn 2k kwwata 3k withara plwn bn kama ekak 550k wage wenwa bn
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    කලුනික හොයන එක ලේසියි පිරිසිදු හෝටලයක් හොයනවට වඩා..

    ඒක සිරා බන් :/ අපි ගියාම මොකක් හරි ජරාවක් කාල එනවා අන්තිමට
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,154
    4,022
    113
    Pettah YMCA (the only place I recommend) about 150-180
    Kohuwala Sirisanda Hotel - undoubtedly the best normal hotel around 150
    Kollupitiya Gunasiri Hotel - around 160 you can add more. delicious and clean for a normal hotel