අතේ ඇති ගානට පිටරට හනිමූන් ටුවර් එකක් යමුද ?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    එලකිරි කුකුලනේ,
    අතේ ඇති ගානට හනිමූන් ටුවර් එකක් ප්ලෑන් කරගන්න ඕනේ. උඹලගේ අදහස් කොටාගෙන යන්න.

    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන යන එකද හොද නැත්නම් ට්රැවල් පැකේජ එකක් ගන්න එකද ලේසි හා ලාබ ?

    Travelco.lk මුන්ගේ පැකේජ සෙට් එකක් නම් දැක්ක. උබ දන්න රෙකමෙන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනව නම් කියපන්කෝ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    එලකිරි කුකුලනේ,
    අතේ ඇති ගානට හනිමූන් ටුවර් එකක් ප්ලෑන් කරගන්න ඕනේ. උඹලගේ අදහස් කොටාගෙන යන්න.

    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන යන එකද හොද නැත්නම් ට්රැවල් පැකේජ එකක් ගන්න එකද ලේසි හා ලාබ ?

    Travelco.lk මුන්ගේ පැකේජ සෙට් එකක් නම් දැක්ක. උබ දන්න රෙකමෙන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනව නම් කියපන්කෝ.
    ටිකට් ඔය ඔන්ලයින් සයිට් එක්කින් දාපන් skyscaner , cheepflights වගේ එක්කින්

    හොටෙක් බුකින්.com හෝ airbnb බලපන්

    ලොකේශන් වල ටිකට් කලින්ම ඒ යන තැන් වල ඔෆිශියල් සයිට් වලින් ප්‍රී බුක් කරපන්

    ඔය ටුවර් කොම්පැනි වලට වඩා ලාභයි උබම කරගන්න එක .
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Lankawe landscape vitarai neda ehet tiyenne. Wenasak nane
    lets say ,,, the warm welcome and the wetty places all the around that village. we were so happy very cultural village to the north side i think,,,, and that heat+oceanacic vibe i dont know what to say bit "tropical" but its more than that,,,, what got us was the how they treated us . thats really moved api dennama,

    hama daama hawasata awama dora aragnnawath welawak thibbe na,,,,,,, jesus that was a time,
     
    • Like
    Reactions: nooby

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    එලකිරි කුකුලනේ,
    අතේ ඇති ගානට හනිමූන් ටුවර් එකක් ප්ලෑන් කරගන්න ඕනේ. උඹලගේ අදහස් කොටාගෙන යන්න.

    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන යන එකද හොද නැත්නම් ට්රැවල් පැකේජ එකක් ගන්න එකද ලේසි හා ලාබ ?

    Travelco.lk මුන්ගේ පැකේජ සෙට් එකක් නම් දැක්ක. උබ දන්න රෙකමෙන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනව නම් කියපන්කෝ.
    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන ගියාම , ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 2/3 ක් වගේ යන්නේ , එහෙම කරලා උඹ කැබ් වෙනුවට public transport පාවිච්චි කරොත් ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 1/2 ක් වගේ යන්නේ , තයිලන්ඩ් මැලේසියා වගේ යනවා නම්

    ps - උඹට ඔය ටික ඔක්කොම මම කරලා දෙන්නම් , මටත් හනිමූන් යන්න කෑල්ලක් සෙට් කරපන් එතකොට අපි 4දෙනාටම එකට යතහැකි
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන ගියාම , ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 2/3 ක් වගේ යන්නේ , එහෙම කරලා උඹ කැබ් වෙනුවට public transport පාවිච්චි කරොත් ට්රැවල් පැකේජ වලය යන වියදමෙන් 1/2 ක් වගේ යන්නේ
    agreed
     
    • Like
    • Love
    Reactions: nooby and hi.dushan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    තෑන්ක්ස් රිප්ලයි කරපු උන් හැමෝටම. මේ ත්රෙඩ් එක පොඩ්ඩක් මිස් උනා මට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    එලකිරි කුකුලනේ,
    අතේ ඇති ගානට හනිමූන් ටුවර් එකක් ප්ලෑන් කරගන්න ඕනේ. උඹලගේ අදහස් කොටාගෙන යන්න.

    අපිම හොටෙල් බුක් කරල, වීසා හදාගෙන යන එකද හොද නැත්නම් ට්රැවල් පැකේජ එකක් ගන්න එකද ලේසි හා ලාබ ?

    Travelco.lk මුන්ගේ පැකේජ සෙට් එකක් නම් දැක්ක. උබ දන්න රෙකමෙන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනව නම් කියපන්කෝ.
    Kerala
     
    • Like
    Reactions: nooby

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    Singapore පලයන්.. නැත්නම් මැලේසියා..
    hotel tora gaddi poddak hoyala balapan. godak ewala podi bitti tiyenne. man giya eke eha room eke indian couple eka karaddi mata ahenwa :baffled:
     
    • Haha
    Reactions: nooby