නෙදකින් අසමෝදගම් බොන්නෙ
බඩේ අජීරන වලට උබලනම්
අනෙ මන්දා වයස කීයද උබගේ
28යි..
සිරාවටද උබ ඔය කියන්නේ..
නෙදකින් අසමෝදගම් බොන්නෙ
බඩේ අජීරන වලට උබලනම්
අනෙ මන්දා වයස කීයද උබගේ
ඉක්ක වැටෙන මගුලක් ගැන නෙමෙයි බං මම කියන්නේ අතේ වේදනාවක් ගැන.
යකෝ අසමෝදගම් බොන්නේ බඩේ අමාරු වලට.ඕකට බෙහෙත් ටිකක් ගනින් ඩොකෙක්ගෙන් .උරහිසේ අමාරුවට බඩේ අමාරු බෙහෙත් බිව්වම හරියනවද.යාලුවට වඩ ගොනෙක් උබ
ආ සොරි මචං මන් හිතුවෙ දෙහි අසමෝදගම් කියලා ...
28යි..
සිරාවටද උබ ඔය කියන්නේ..
අපි නං බීල තියෙන්නේ දෙහි මිරිකල ලුණු පොඩ්ඩක් දාල බඩේ අමාරුව හැදුනම..28යි
![]()
බොට පොඩි එකා කාලෙවත්
බඩේ අමාරුවක් හැදුනම
අම්මා අසමෝදගම් බොන්න දුන්නෙ නැද්ද
පය බරවායට පිටි කර බෙහෙත් බැන්දා සේ කියලා උපමාවක් තියෙන්නේ උඹලා වගේ උන්ට කියවන්න තමා...


මාතියත් හරියට මුශ්ලීම් අපිල වගේ.. ස්වර්ගේ යන්න කියල හිතාගෙන ඔටු හුජ්ජ බොනවා![]()
ඇගේ වේදනාවල් වලට අසමෝදගම් බොන්නෙ නැහැ.


පොතේ හැටියට තව සතියක් හරියටම බීපන්. මමත් ඔහොම වෙලා මාසයක් විතර අසමෝදගම් බිව්වහම තමයි හරි ගියේ මචන්![]()