අතේ ගහනකොට හිරිවැටෙනවද?

lastairbender

Member
Mar 5, 2013
14
1
0
මොකක් හරි අවුලක් තියේනම් ඩොක්ටර් කෙනෙක්ට කියන්න.ලජ්ජවෙන්න එපා. Elakiri එකේ ඔය වගේ දෙයක් ඇහුවම ප්‍රයෝජනවත් උත්තරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

මට දැනගන්න ඕනේ වුනේ මේක අනිත් අයටත් වෙන සාමාන්‍ය දෙයක්ද කියලා.එකටවත් හරියට උත්තරයක් දෙන්නේ නැනේ.

තැන්ක්ස්
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඇඟ පන නැති වෙනවා වගේ තේරෙනවා නම් හොඳට කාපන්. වතුර ටිකක් වැඩිපුර බොන්න. ටික දවසක් යනකොට හරිගියේ නැත්නම් doc කෙනෙක්ට කියන්න ලැජ්ජයි වගේ නම් මේකෙන් අහපන් මේකේ ඉන්නෙත් doc ල http://sinhala.happylife.lk/connect-with-us/#1
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ubata gahanakota as piyawenawada?
    :P

    කස්ටිය දිපු ආතල් එකට ගැහිල්ලත් එපා වෙන්න ඇති:rofl:
    කාලයකට කලින් හිරිවැටිලා ගියා වගෙ මතකයි :baffled: දැනුත් එහෙම වෙනව නම් ඕක ලෙඩක්:oo:ඩොකෙක්ට පෙන්වපන්:baffled: අනිත් එක මද පමනින් පාවිච්චි කරපන් අත උනත්:rofl: