උබලා තාමත් කෝඩ් අතේ ගහලද ලියන්නේ....

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,687
    13,430
    113
    🤍
    මන් නම් නෑ.

    මාත් අතේ ගගහා ලිය ලිය හිටියේ...

    මට නිකන් මම අතේ ගහන් නැතුව AI ට කියලා ගස්සවගත්තම ඒක හරි නෑ වගේ එකක් දැනුනා ... හැබයි පස්සේ මන් AI ට කියලා ගස්සවගන්න පුරුදු උනා...
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,687
    13,430
    113
    🤍
    අතේ ගගහා ලිවුවේ. ඊට පස්සෙ බොස් යන්න කිවුව එතැන වැඩ කරන ගෑනු ළමයි Sexual Harassment Complaint එකක් දාලා කියලා.
    :rolleyes:
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Code ගැන නං දන්නෙ නැහැ. Chemistry papers ලියන්න යුස් කරා තනිකර පච කියන්නේ වේසිගෙ පුතා. සත පහකට විස්වාස නැහැ. දැං මං කරන්නේ රෆ් එකට ලියල ඌට පොලිෂ් කරලා දෙන්න කියන එක.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,687
    13,430
    113
    🤍
    Code ගැන නං දන්නෙ නැහැ. Chemistry papers ලියන්න යුස් කරා තනිකර පච කියන්නේ වේසිගෙ පුතා. සත පහකට විස්වාස නැහැ. දැං මං කරන්නේ රෆ් එකට ලියල ඌට පොලිෂ් කරලා දෙන්න කියන එක.
    ahhh euwnm man krl na ,, Code nam Palanawa, mata wada hdata liyanawa :yes: :coffee:
     
    • Like
    Reactions: Dr Vishmi

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මාත් අතේ ගහලා හිටියේ...

    මට නිකන් මම අතේ ගහන් නැතුව කියලා ගස්සවගත්තම ඒක හරි නෑ වගේ එකක් දැනුනා ... හැබයි පස්සේ මන් කියලා ගස්සවගන්න පුරුදු උනා...
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    එළකිරියේ එක එක ජාතියේ මානසික ලෙඩ්ඩු ඉන්නවා කියලා දනන්ගෙන හිටියා, හැබැයි මේ ලෙවල් එකේ උන්නම් ලෝකෙන්ම පලවෙනි පාරට එලකිරියෙන් එලි බැස්සේ/
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,653
    113
    Colombo
    අතේ ගගහා ලිවුවේ. ඊට පස්සෙ බොස් යන්න කිවුව එතැන වැඩ කරන ගෑනු ළමයි Sexual Harassment Complaint එකක් දාලා කියලා.

    Sexual harrasment වෙන්නෙ කොහොමද ? උඹ අතේ ගගහා උන්ගෙ පුකවල් මිරිකුවෙ නෑනෙ ??
     
    • Haha
    • Wow
    Reactions: Cypress and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,687
    13,430
    113
    🤍
    එළකිරියේ එක එක ජාතියේ මානසික ලෙඩ්ඩු ඉන්නවා කියලා දනන්ගෙන හිටියා, හැබැයි මේ ලෙවල් එකේ උන්නම් ලෝකෙන්ම පලවෙනි පාරට එලකිරියෙන් එලි බැස්සේ/
    HO MA GOD :rolleyes:
     
    • Haha
    Reactions: Cypress

    thisisfake

    Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    codeuth boru thamai godak ewa kiyanne.. issella kiyanna research and reply kiyala.. neththan meka hithalu kiyanne..ita passe you are absolutely
    right kiyala thawa boruwak gahanawa
     
    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    මන් නම් නෑ.

    මාත් අතේ ගහලා ලිය ලිය හිටියේ...

    මට නිකන් මම අතේ ගහන් නැතුව AI ට කියලා ගස්සවගත්තම ඒක හරි නෑ වගේ එකක් දැනුනා ... හැබයි පස්සේ මන් AI ට කියලා ගස්සවගන්න පුරුදු උනා...
    Guilty nedda AI ta kiyala gassagaddi
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Antigravity එක්ක අතේ ගහන්න තමා වෙන්නේ. මන් ඊයේ පොස් එකක් හැදුවා 🥴
     
    • Love
    Reactions: Psiko