අතේ ගහන්න එපා

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------

දැන් කට්ටිය බලනවා ඇති අතේ ගහන්න එපා කියන්නේ මොකද කියලා.
මේක ඇත්තටම Evolve කියන Product එකේ වෙළද පාඨයයි. :rolleyes:
"Quit Playing with Yourself"
164004_484009657687_239862117687_6104027_6059933_n.jpg



මේක Online Game වලට හොද බඩුවක්. ‍:yes:

Game ගහන කොට Fraps Use කරනවද
LAN Games ගහන කොට Hamachi පාවිච්චි කරනවද
තමන් ගහන Game track කරගන Xfire පාවිච්චි කරනවද
Game Lobby හොයන්න Tunngle පාවිච්චි කරනවද?

මේ වැඩ 4ම කරගන්න පුලුවන් එළ බඩුවක් තමයි Evolve කියන්නේ
ඕන එකෙක්ට මේකට Join වෙන්න පුලුවන් මේක 100% Free


මේකේ Features තමයි

LAN Games Internet හරහා ගහන්න පුලුවන්
තමන්ගේ Games වල Progress එක track කරගන්න පුලුවන් Save කරගන්න පුලුවන්.
Facebook, Gmail, Steam, Xfire, Yahoo, වල ඉන්න යාළුවෝ එක්ක
මේ Client එකේ ඉදලම Chat කරන්න පුලුවන් Game ගහන ගමන්ම.
VOIP ක්‍රමයට Call කරන්න පුලුවන්, Voice , Text කරන්න පුලුවන් Game එකේ ඉදලම.
Game එකේ Gameplay Record කරගන්න පුලුවන්, Screenshots ගන්න පුලුවන් Fraps වගේ Slow වෙන්නේ නැතුව.
Game එකේ ඉදලම Internet Browse කරන්න පුලුවන් මොකද ඇතුලේ Browser එකක් තියෙනවා Firefox වල Gecko Engine එක පාදක වෙච්ච.
Groups හදන්න පුලුවන්, Forum එකක් තියෙනවා, මේක එහෙම්පිටින්ම Gaming Social Network එකක් Facebook වගේ. මේ හැම එකටම Game එකක් ගහන ගමන් Game එක minimize කරන්නේ නැතුව Open කරගන්න පුලුවන්.
Steam, Windows LIVE, EA Origin මේ එකකින්ම release කරන හැම game එකක්ම LAN ,ONLINE හරහා ගහන්න පුලුවන්. තව මේ වගේ ගොඩක් Features තියෙනවා try කරලා බලන්න, පුලුවන් නම් මේක spread කරන්න එතකොට හැම එකාටම දැන ගන්න පුලුවන්. :yes:




137380v2.png