අතේ ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මං නමේ වසරෙ වගේ ඉද්දි අපෙ පන්තියෙ එකෙක් ගෙදර කාමරේ දොර වහගෙන ඇද උඩට වෙලා මේ වැඩේ කරන්න ගිහින්
    scale;;webp=auto;jpeg_quality=85.jpg


    කොන්දෙන් ටුක් ගාල සද්දයක් ඇවිත් මූට කොන්ද දිගැරගන්න බැරිව හිරවෙලා.
    ගෙදර මිනිස්සු දොර කඩාගෙන කාමරේට එද්දි මූ හෙලුවෙන් ඉන්නවලු ඕම. බෙඩ්ශීට් එකකින් වහගෙන ඒමම හොස්පිටල් අරන් ගිහින්

    උබල අදුරන උන්ටත් ඕම සීන් වෙලා තියෙනවද