ඕවා බොරු යකෝ ඔය වීඩියෝ දාන උන් දෙනෙක් ඉන්නවා (චැනල් දෙකක්) ඕකුන් දෙන්නා දාන්නේ කවදාවත් අහලාම නැති බොරු. තව එකෙක් බොරු බෙහෙත් දානවා. බඩේ දැවිල්ල හොද වෙන්න බේකින් සෝඩා දියකරලා බෝන්න කියලා තිබ්බා එකක. තව එක්ක සෑම්පු වලට ලුණු දාලා ගාන්න කියලා තිබ්බා. ඉස්හොරි වලට ඕකුන් දාන තරමක් දාන්නේ බොරු