අතේ ගහන කුරුල්ලා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අතේ ගහන කුරුල්ලා

    අලුතෙන් හමුදාවට බැඳුන , ටිකක් නොතේරුම් කම් තියෙන කොල්ලෙකුට වෙච්ච සීන් එකක් තමා මේක

    මේ ළමයා හමුදාවට බැඳිලා ඉතින් දවසක් දෙකක් , යනකොට මිනිහට හරි ආසාවක් ඇතිඋනා
    අතේ ගහන කුරුල්ලෙක්ට ( ඒ කිව්වේ හමුදා උසස් නිලධාරින්ගේ උර පටි වල එහෙම ගහල තයෙන්නේ )
    ඉතින් මේ කොල්ල , තමන්ට ඊළඟට ඉන්න උසස් නිලධාරියගෙන් හැමදාම ඉල්ලනවා
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න , උසස් නිලදධාරිය කිව්වා ඒවා මේ ආවට ගියාට , හම්බ වෙන්නේ නා ඉහල නිල වලට ගියාම තමා හම්බ වෙන්නේ ..

    එත් ඒගැන නොසලකා , මේ කොල්ල දවස් කීපයක් ඉල්ලනවා..
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

    මේක දැන් අර ඉහල නිලදාරියට ඇනයක් උනා..
    ඒ පාර ආයිත් ඇවිත් අර අලුත් කොල්ල ඉල්ලනවා
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

    දෙන ඉතින් නහුතෙටම නැග්ග නිලධාරිය කියනවා මෙන්න මෙහෙම

    කොල්ලෝ මට උඹට අතේ ගහන කුරුල්ලෙක් නම් දෙන්න විදියක් නෑ
    උඹට ඕනෙමනම් පු* අරින සාජන් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්:love:



    අන්තිම පේලියෙන් ගල්ටික් කර සුලු වශයෙන් එඩිට් කර පල කරන ලද බව කරුණාවෙන් සලකන්න;)
     
    Last edited: