අතේ බැන්දන් තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ
යාලුවනේ, මෙකේ බෑටරි බෑස්සා යාලුවනේ ,එක දවසක් අමතක වෙලා ස්ටොප් වොච් එක දාල දවස් 3කට පස්සෙ තමයි ඕෆ් කරන්න මතක් වුනේ යාලුවනේ
දෑන් Blink.lk එකට ගෙනිච්චොත් නම් අලුත් බෑටරියක් දන්න පුලුවන් යාලුවනේ . උන් තම ලන්කාවට Original G-SHOCK ඉම්පෝර්ට් කරන්නේ.
ඒත් දෑන් මට කොලොම්බ යන්ට පෙට්‍රොල් නෑහෑ යාලුවනේ.
හරි මට ඔගොල්ලොගෙන් තියෙන ප්‍රශ්න ටික තමයි
1) දෑන් ඔකෙ ඔරිජිනල් ගාණත් 60,000 ක් හින්දා බෑට්ට්‍රිය බ්ලින්ක් එකෙන් දාන්න ගියොත් තව කීයක් යයිද මට යාලුවනේ ?
2)එහ් හින්දා මේකට මට තනියෙන් බෑට්ට්‍රරිය දාන්න පුලුවන් වෙයිද යාලුවනේ?
3) තනියෙන් දෑම්මොත් මට මේකට අවශ්ය හරිම බෑට්‍රිය මොකක්ද යාලුවනේ?
4) එහ් ස්පෙසිෆික් බෑට්ටර්ය ගන්න ඩෑරාස් ලින්ක් එකකුත් පුලුවන්න්ම් දාන්න යාලුවනේ ,නෑත්තන් ඈමසොන් ලින්ක් එකක් වුනත් කමක් නැහැ
Extras : මට ආසාව තියෙන්නෙ බෑට්‍රිය තනියෙන්ම දාන්න. ප්‍රධාන ප්‍රස්නෙ තමයි පෙට්‍රල් නෑතුව යන්න බැරි එක.
මේක ගත්තෙ විමලදර්ම ඈන්ඩ් සන්ස් එකෙන් 2k19 වලදි.
මොඩල් නම්බරය යට ඇති යලුවනේ,
ඔය යට තියෙන්නෙ මගෙ වොච් එක . පේනවනෙ ඉතින් ඩිස්ප්ලේ එක ඩෙඩ් කියලා බෑට්‍රිය බෑහෑල හින්ද.
දූවිලි තියෙන්නෙ ඇයි කියලා අහන්න එපා දැන් බැටරිය ඩෙඩ් වෙලා සති දෙකක් විතර ඩෙස්ක් එකේ ලොකර් එක අස්සෙ තිබ්බෙ