අතේ මාට්ටු යකෝ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අතේ මාට්ටු යකෝ

    දැන් ටිකකට කළින් පජාත සිද්දියක් වුණානෙ ඕයි. මන් වැඩ කරන තැන ඉන්නවා අවු. 36-38 විතර ගෑණු කෙනෙක්. Post එකෙන් Senior Manager කෙනෙක්. බැඳලත් නැහැ තාම. Dialog 3G SIM, 4G කරගන්න පුලුවන්නෙ. ඔන්න එහෙම රික්වෙස්ට් කරපු 4G සිම් වගයක් ආවා ඔෆීසියටම.

    මට කිව්වා තියෙන 3G එක අයින් කරලා, 4G එක ෆෝන් එකට දාළා දෙන්න කියලා. Samsung Galaxy J7 එකක් තියෙන්නෙ. මාත් ඉතින් Contacts ටික Backup කරලා, වැඩේ පටන් ගත්තා. අලුත් 4G සිම් එක දාළා ඔක්කොම චෙක් කරලා, Mobile Data වැඩ ද කියලා බලන්න Google open කළා. Blank field එකේ History ආවා.

    එකේ උඩින්ම www,beeg,com කියලා පෙන්නුවා එකක්. මත් ඉතින් එච්චර හිතුවෙ නැහැ. දීළා දැම්මා ලෝඩ් වෙනවද බලන්න. මෙන්න හෙන වැල සයිට් එකක් ඕපන් වුණා. :shocked: මන් ක්ෂණිකව Close කරලා, History එකත් අයින් කළා. වෙලාවට මන් විතරයි දැක්කෙ. මුන් ඉන්නෙ නිකන් බබා වගේ. මීට කළිනුත් සිද්දියක් වුණා. පහළින් කියවන් පල.


    මෙහෙමත් නංගිලා...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ubata thibbe dakka kiyala agawanna

    passe mona hari kara ganna thibbane
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනේ මන්ද කියන්න ලොකු දේවල් නම් නෑ...
    එක දෙයක් විතරක් කියන්නම් උඹ උඹ නොවී මං උඹ වුනානම්....

    Pathfinder_A2Z
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මන් ෂොප් එක කරද්දී ඔහොම ඕනැතරම් case එනවා. අවරුදු 45ක විතර teacher කෙනෙක්ගේත් phone එකේ තිබිල මාට්ටු උනා.මන් නම් delete වත් කරන්නේ නැ . සක හිතෙන්නැති වෙන්න එහෙමම දෙනවා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Taaaaa siri 😀, hoda soya genimak

    :lol: Ow ow...

    TRY KALOTH GHNNA PULUWAN BAN

    :shocked: Ow. Job eka watinawa bn.

    Umba ela kollek

    :)

    beeg eka gana danne nathi babaaa uba :lol::lol::lol::lol:

    Danne na bn. nathnam ekata yanne na ne.

    අම්මෝ නෝටි ඇන්ටි කෙනෙක්... බැදලත් නැති එකේ පව් පාලු ඇති

    :lol::yes:

    Phto dahan

    :eek::lol:

    මන් ෂොප් එක කරද්දී ඔහොම ඕනැතරම් case එනවා. අවරුදු 45ක විතර teacher කෙනෙක්ගේත් phone එකේ තිබිල මාට්ටු උනා.මන් නම් delete වත් කරන්නේ නැ . සක හිතෙන්නැති වෙන්න එහෙමම දෙනවා.

    :shocked:;)

    api khmda bn hitha hadagen kasadayk bdinne

    :lol: Ow bn.

    thota promotion ekak gannath thibba ;)

    :lol: Shortcut eken gedarath yanna tibba... :P
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මට හිතෙන්නේ උබේ ඔෆිස් එකේ කෙල්ලොන්ට ඕන ඇති උබව දම්මවලා hen party එකක් ගන්න. hen party වලදි වෙන්නේ එක කොල්ලෙක් හෙළුවෙන් නටනවා කෙල්ලෝ ටික බලාගෙන ඉන්න කොට. කෙල්ලෙක් කැමති උනොත් උබට ඔක්කොම ඉස්සරහා ඒකිට අරින්නත් පුලුවන්. මේවා UK වල හරියට වෙනවා බන්.

    img_2440.jpg