අතේ මාට්ටු යහපාලන කෙප්ප

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අතේ මාට්ටු යහපාලන කෙප්ප

    මෙහෙමත් කෙප්ප කෙලිනවද ආණ්ඩුවක්. විලි ලැජ්ජයි යකො

    AdaDerana.JPG


    source - adaderana
     
    • Like
    Reactions: kinkon

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් ටොයියෝ ටික එයි මහින්දගෙ උප්පැන්නෙ උස්සගෙන :lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ටොයියෝ ටික එයි මහින්දගෙ උප්පැන්නෙ උස්සගෙන :lol:
    ගහන ගහන පචේ අතේ පත්තු වෙනව බන්. අට වෙනිද කුමන්ත්‍රණයක් තියනව කිව්ව. පස්සෙ ඒක නැතිලු. මේගොල්ලො කතා කරපු ගමන් බිලියන් ගනං ගහපුව නැති කරාලු. දැන් ඒකත් නැතිලු.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය අයවැයෙන් මිල අඩුකරපු සිමෙන්ති, කම්බි එහෙම ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො. මුදල් ඇමතිනම් කිවෙ හැම හාඩ්වෙයාර් එකකම අඩු මිලට තියෙනව කියල. හැබැයි මම බලපු කිසිම තැනක අඩු මිලට නැනේ.