අතේ_කෙටුවා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉනෙන පහල ඉස්තානයක් තියනව එතන හොදට නග්ගලා කොටාගනින් කෝ බලන්න

    :P:P:P
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මම දැක්ක , මම දන්නා සත්‍ය කතාවක් කියන්නද පුතේ .
    කෙල්ලගේ නම චන්ද්‍රිකා ,කොල්ලා කීර්ති .............දෙන්නා මාර ලව් ගෙවල් වලින් අකමැති වෙලා
    දෙන්නා බැන්දා ................කීර්ති ගහගත්තා පපුවේ ,අතේ දෙපැත්තේ , කීර්ති , චන්ද්‍රිකා කියලා .............
    අව්රුදු තුන හතරක් ගෙවුනා ..ළමයි ලැබුන .....................
    ගෙදර ප්‍රශ්න ..චන්ද්‍රිකා වෙන එකෙක් එක්ක පැනල ගියා ............කීර්තියා බේබද්දෙක් උනා දැන් කුඩු ගහනවා ...
    එත් තාමත් ..චන්ද්‍රිකා අතේ පපුවේ ..............
    හිතට හරියන තොරබෙර ගෙන කොටගන්නා හිතේ .!!!!!!!!!!!!!