අතේ_කෙටුවා

Nov 6, 2017
15
3
0
23755098_304394320061622_5263341164968577753_n.jpg


කෙල්ලගේ නම අතේ කෙටුවා සහෝ . කෙල්ල මට පන ඇරලා ඉන්නේ. මමත් එහෙමයි.
 
  • Like
Reactions: Randima3000

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බෙල්ල ඇල්ලුවහම උගුරු දන්ඩහ් කියලා එකක් අහුවෙනවා අන්න එතනත් කෙල්ලගේ නම කපලා ෆොටොස් ටිකක් දාපන්කො :cool:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔහොමද බන් කොටන්නේ හොදටම මදි, මන් හිතුව හෙනට කොටලා ඇති කියල. :angry::angry:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Mage First Love eka Ohoma atha kapa gatta ban mata adarei kiyala... :baffled:
    mata karaganna deyak nethiuna...
    ai ithin kella balanawane mama kapaganne nethe ay kiyala :P
    welawa kiyanne ground eke sellam karaddi mama hodata baru gahagatha
    mama kiuwa mama oya wenuwen ehema kara kiyala :rofl::rofl::rofl:
    eki danne ne mama wetuna kiyala :P:P:P
    hik hik
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඕයි අපේ එකෙකුත් ඉන්නවා කෙල්ලෙක්ගෙ නම අතේ කොටාගෙන වෙන එකෙක්ව බැදගෙන...

    උබට එහෙම වෙන් නැතිවෙයි......