Go pro ekakata yanne nathuwa okak baluwe ai?අතේ 100,000 තියෙනවා..මෙක ගන්න ඉන්නේ..හොදයිද මේක.."Insta360 X3 360° Camera"
ඊට වඩා එකකට යන්න අමාරුඉ බන්X6 එකත් රිලිස් උනා මචං. උඹගේ බජට් එක තමා අවුල. අනෙක X6 එකේ design වෙනස් උනු නිසා, accessories වෙනස් වෙනවා. 360 කැමරාවක්ම නම් බලන්නේ insta 360 තමා.
ow banMeyken hugak aya funny video karanawa... hoda plan ekak athuwa gannawa nam meykama athi goda yanna![]()
Eye aawa Insta 360 X6 eka (Dubaiwala Ganan baluwa Hama thanama Rs Laksha 3k wenawa Full Set Eka)අතේ 100,000 තියෙනවා..මෙක ගන්න ඉන්නේ..හොදයිද මේක.."Insta360 X3 360° Camera"
මුන්ගෙ ගනන් වැඩී නේද. මම කැමරාවක් අරන් ඒ දවස්වල ලෙන්ස් කැප් එකක් හරි මොකක් හරි මිසින් වෙලා තිබුනත් එක්ක. Nikon D7200 එකක් ගත්තෙThread එක පිටු ගණන් ඇදෙයි. හැබැයි පුතා අන්තිමට මන් ගාවට එන්නේ
![]()
Meyka Dan Wadak naha Quality Eka Madi.Go pro ekakata yanne nathuwa okak baluwe ai?
Budget eka ta nan hodama option eka X3 thama hithenne.අතේ 100,000 තියෙනවා..මෙක ගන්න ඉන්නේ..හොදයිද මේක.."Insta360 X3 360° Camera"