අවුරුද්දට අත දිග ඇරලා වියදම් කරලා දැන් අතේ සතේ නැහැ . මේ ටිකේ ෆුල් අවුල් බන් මට.
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Apr 18, 2015 #1 අවුරුද්දට අත දිග ඇරලා වියදම් කරලා දැන් අතේ සතේ නැහැ . මේ ටිකේ ෆුල් අවුල් බන් මට.
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 18, 2015 #2 බූරුවා ගහපන්.. උබ ඒකනේ කලේ අවුරුද්දට..
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Apr 18, 2015 #3 senal7 said: බූරුවා ගහපන්.. උබ ඒකනේ කලේ අවුරුද්දට.. Click to expand... ඒකෙනුත් ටිකක් කෙලවගත්ත තමයි. අනෙක් ඒවා ඉතින් ඇදුම් පැළදුම් ගෙදරට කෑම බිම ගෙනාව.
senal7 said: බූරුවා ගහපන්.. උබ ඒකනේ කලේ අවුරුද්දට.. Click to expand... ඒකෙනුත් ටිකක් කෙලවගත්ත තමයි. අනෙක් ඒවා ඉතින් ඇදුම් පැළදුම් ගෙදරට කෑම බිම ගෙනාව.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Apr 18, 2015 #5 යලුවෙක්ගෙන් නයක් ඉල්ල ගනින්