අතේ_සතේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අවුරුද්දට අත දිග ඇරලා වියදම් කරලා දැන් අතේ සතේ නැහැ . මේ ටිකේ ෆුල් අවුල් බන් මට.

empty-pockets-333-300x250.jpg
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බූරුවා ගහපන්.. උබ ඒකනේ කලේ අවුරුද්දට..

ඒකෙනුත් ටිකක් කෙලවගත්ත තමයි. අනෙක් ඒවා ඉතින් ඇදුම් පැළදුම් ගෙදරට කෑම බිම ගෙනාව.