මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව හිරේ දායි කියල බය නෙවේ. හිරේ දාන එකෙන් බේරෙන්ඩ පුලුවන් ශේප් එකේ රට පැනල මහ බැන්කු හොරාට වගේ.
මට හිතෙන Reason එක තමා වෙන උන්ගෙ නම් වලින් තියෙන දේපල. උබල හිතනවද බලයක් නැති දාක ඕකුන් ඔය දේපල රාජපක්ෂලාට දෙයි කියල.අන්න ඒක තමා හේතුව.