අත අරින්ඩ බය ඇයි

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව හිරේ දායි කියල බය නෙවේ. හිරේ දාන එකෙන් බේරෙන්ඩ පුලුවන් ශේප් එකේ රට පැනල මහ බැන්කු හොරාට වගේ.

    මට හිතෙන Reason එක තමා වෙන උන්ගෙ නම් වලින් තියෙන දේපල. උබල හිතනවද බලයක් නැති දාක ඕකුන් ඔය දේපල රාජපක්ෂලාට දෙයි කියල.අන්න ඒක තමා හේතුව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව හිරේ දායි කියල බය නෙවේ. හිරේ දාන එකෙන් බේරෙන්ඩ පුලුවන් ශේප් එකේ රට පැනල මහ බැන්කු හොරාට වගේ.

    මට හිතෙන Reason එක තමා වෙන උන්ගෙ නම් වලින් තියෙන දේපල. උබල හිතනවද බලයක් නැති දාක ඕකුන් ඔය දේපල රාජපක්ෂලාට දෙයි කියල.අන්න ඒක තමා හේතුව.
    hethuva unta thama lokuvata pressure ekak nahe ban.. ohoma allan idala dunnama ena eka kapothi

    ayith passe kaleka enna puluvanne rata bera ganna anthima vathavata lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,563
    113
    මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව

    ජනාධිපතිවරණෙට වියදම් කරපු ගාන එක්ක බැලුවම තාම ප්‍රොෆිට් එක මදි ඇති , කුළුණක් දෙකක් වත් ගහ ගන්න බැරි වුණානේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජනාධිපතිවරණෙට වියදම් කරපු ගාන එක්ක බැලුවම තාම ප්‍රොෆිට් එක මදි ඇති , කුළුණක් දෙකක් වත් ගහ ගන්න බැරි වුණානේ
    :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජනාධිපතිවරණෙට වියදම් කරපු ගාන එක්ක බැලුවම තාම ප්‍රොෆිට් එක මදි ඇති , කුළුණක් දෙකක් වත් ගහ ගන්න බැරි වුණානේ
    un gedarin genath wiyadam kale nahane.
    oya business karana unge sallone
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට හිතෙන විදිහට රාජපක්ෂලා බලය අත අරින්ඩ බය ලොකුම හේතුව හිරේ දායි කියල බය නෙවේ. හිරේ දාන එකෙන් බේරෙන්ඩ පුලුවන් ශේප් එකේ රට පැනල මහ බැන්කු හොරාට වගේ.

    මට හිතෙන Reason එක තමා වෙන උන්ගෙ නම් වලින් තියෙන දේපල. උබල හිතනවද බලයක් නැති දාක ඕකුන් ඔය දේපල රාජපක්ෂලාට දෙයි කියල.අන්න ඒක තමා හේතුව.
    අත ඇරියොත් ඒක තමයි රාජපක්ෂ ජුන්ටාවෙ අවසානෙ. නෝමල් බේබිට නෝ චාන්ස්. ඒකයි මහින්ද පන ඇද ඇද කූඩැල්ලා වගේ අගමැති කමේ එල්ලිලා ඉන්නෙ