අත අරින්න අමාරු පුරුදු

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    අත අරින්න අමාරු පුරුදු

    මට්චන් අපිට සමහර පුරුදු කොච්චර කල් ගියත් අත අරින්න බැහැ.. හැම කෙනෙකුටම එහෙම තමයි.. උඹලටත් ඒ වගේ අත අරින්න අමාරු පුරුදු තියනවනම් කියපන්.. ඔන්න මම පටන් ගන්නම්

    B* ෆිල්ම්ස් බලන එකනම් කොච්චර නතර කරන්න හැදුවත් නතර කරන්න බැහැ බන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට්චන් අපිට සමහර පුරුදු කොච්චර කල් ගියත් අත අරින්න බැහැ.. හැම කෙනෙකුටම එහෙම තමයි.. උඹලටත් ඒ වගේ අත අරින්න අමාරු පුරුදු තියනවනම් කියපන්.. ඔන්න මම පටන් ගන්නම්

    B* ෆිල්ම්ස් බලන එකනම් කොච්චර නතර කරන්න හැදුවත් නතර කරන්න බැහැ බන්

    ඕක නම් අනිවා නතර කරගන්න ඔනේ දෙයක් මචන්. හැබැයි කරන්න අමාරු එක තමයි වැඩේ. කොහොම උනත් උත්සාහ කලොත් බැරි වෙන එකකුත් නෑ
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    අනේ ඔව් බන්.. මමත් කොහොම හරි Try කරලා ඒවා ටිකත් අත අරින්නම්:):)
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    මට්චන් අපිට සමහර පුරුදු කොච්චර කල් ගියත් අත අරින්න බැහැ.. හැම කෙනෙකුටම එහෙම තමයි.. උඹලටත් ඒ වගේ අත අරින්න අමාරු පුරුදු තියනවනම් කියපන්.. ඔන්න මම පටන් ගන්නම්

    B* ෆිල්ම්ස් බලන එකනම් කොච්චර නතර කරන්න හැදුවත් නතර කරන්න බැහැ බන්

    :rofl::rofl: oka atharina eka lesiii ban Kellekva set keragena Love kerapan siravata oka nittavata hariiyanava.....:P:P