අත පරිස්සං කරගන්න

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අත පරිස්සං කරගන්න

    ළඟකදි ඉඳං අතේ ඇතිවුනු හිරි වැටීමක් නිසා මම බයේ කාර්පල් ටනල් සින්ඩ්‍රෝම් එකවද්ද කියල.. පොඩ්ඩක් අන්තර්ජාලේ පීරා බලද්දි හම්බවුනා මේ වගේ පරිඝණක භාව්තය නිසා අත හිරි වැටෙන හුඟක් අයට වැදගත් වෙන අයිටම්ස් ටිකක්.. මොකද මෙතැන ඉන්න හැම කෙනාමත් පරිඝණක භාවිතා කරනවනෙ..මේ හැමෝටමත් වැදගත් වෙන නිසා ‍එළකිරි එකේ ඒ ගැන..

    1. Computer hand bracket wrist pad arm supporting frame mouse

    Free-Shipping-Keerqi-mouse-font-b-computer-b-font-hand-bracket-mouse-pad-mouse-pallets-font.jpg




    wholesale-font-b-armrest-b-font-font-b-mouse-b-font-pad-support-hand-bay-nursing.jpg_250x250.jpg


    මෙතැන තියෙනවා ඒ වගේ එකක්:


    2. Ergonomic Aluminum Alloy Computer and mouse hand bracket /Hand drag/Wrist support

    T1ZRmgXs4XXXXXXXXX_%21%210-item_pic.jpg


    T2Di_GXj4XXXXXXXXX_%21%21675965995.jpg


    මෙතැන තියෙනවා ඒ වගේ එකක්:


    3. Computer hand bracket mouse pad wrist support corniculatum gift

    -font-b-Computer-b-font-hand-bracket-mouse-pad-font-b-wrist-b-font-font.jpg


    මෙතැන තියෙනවා ඒ වගේ එකක්:


    සමහර විට ඊබේ එකෙත් අනිවා ඇති..
    ස්තූතියි.

     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මේ ගැජමැටික් එක නම් වටිනව full time computer එක පාවිච්චි කරන කස්ටියට...
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    meka nathuwa table eka use karanath puluwan, mama nam ehemai, caz mama 16 hrs wrk karana nisa..