අත රිදෙන නිසා cholesterol එකක් බැලුවා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් බෙහෙත් ගන්නවා දැන් අවුරුදු දහයක වගේ ඉදන්. මට නම් ඕක ඇවිත් තියෙන්නේ ජාන වලින්මයි. අපේ තාත්තගේ පරම්පරාවටම තරුණකාලේ ඉදන් cholesterol

    ඔය ගැන තිබුන ආටිකල් එකක් දැක්කා.
    පරම්පරාගත කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩන ලෙඩ බහුතරයක හේතුව ජාන නෙමෙයි පවුලේ අය ගෙනියන සිරිත් විරිත්.
    පරපුරෙන් පරපුරට අරගෙන යන කෑම රෙසපිය, ව්‍යායාම හැසිරීම්.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    ඩොකෙක්ට පෙන්නලා උපදෙස් ගනින්. අරහෙන් මෙහෙන් අහන්න එපා. මට හිතෙන්නෙ,

    උබේ වයස 35 හෝ වැඩි නං low dose එකක් බෙහෙත් දෙයි.
    අඩු නං කෑමෙන්, exercise වලින් පාලනය කරන්න පුලුවන්ද කියල බලයි මුලින්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    කොලෙස්ටරෝල් වලට පෙන්නන්න හොද doctor කෙනෙක් කව්ද ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මෙයාද? මෙයගෙනම් හෙට appointment available. හොඳද මචං

    https://www.doc.lk/channel/5187?
    :yes:

    මගෙ මාසා ගානක උරස් + බෙල්ලෙ කැක්කුමට සහනයක් අවේ මෙයාගේ බෙත් වලිං බ්න්.

    මං නං ගියෙ හතර වටෙ ගිහිං අන්තිමට නිසා හොද වෙන්න ටිකක් කල් ගීයා. ඌබට නං පට ගලා හරි යයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මෙන්න ප්‍රතිඵල 🥵 බෙහෙත් ගන්න ඕනිද ප්‍රෙන්ස්

    Cholesterol232.4<200
    Triglyceride111.8<150
    HDL43.8>35
    LDL calculated166.2<160
    VLDl22.310-40
    CHO/HDl5.3<5.0

    නැත්නම් ස්වයං පාලනයට යොමු වීම ප්‍රමාණවත්ද?
    aniwa per day 30/45 minutes awidinna ona
    Treadmill eke duwanne nathuwa 4/6 Km/Hour awidinna ona thatten dadiya danna ona
    mewath hari athi
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අඩෝ මගෙත් අතපය රිදෙනව. ඇටකෝටු.

    බෙහෙත් ගත්ත, ඒ හුත්තල ගනන් ගත්තෙ වත් නෑ. නිකන් බෙහෙත් ලියල දුන්න.

    Physician ල දෙන්නෙක්ට පෙන්නුවෙ.

    කොලෙස්ටෙරෝල් , සිනි, ආයෙ TSH එහෙම බැලුව. ඔක්කොම නෝමල්.
    හැබයි තවම ලෙඩේ අඩුවක් නෑ
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් බෙහෙත් ගන්නවා දැන් අවුරුදු දහයක වගේ ඉදන්. මට නම් ඕක ඇවිත් තියෙන්නේ ජාන වලින්මයි. අපේ තාත්තගේ පරම්පරාවටම තරුණකාලේ ඉදන් cholesterol
    ජානමය සීන් එක අනිවා ලොකු බලපෑමක් තියෙන දෙයක්.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලොකු සින් එකක් නැ බන්. බය වෙන්න එපා.. හවසට බාගයක්, බියර් එකක් ගහල ආතල් එකේ හිටියම ඕව මොකක්වත් නැ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Chatgpt:

    Based on the provided blood test results, it seems you have dyslipidemia, which refers to abnormal levels of lipids (fats) in the bloodstream. Let's break down the results:
    1. Cholesterol: 232.4 mg/dL
    2. Triglycerides: 111.8 mg/dL
    3. HDL (High-Density Lipoprotein, often referred to as "good" cholesterol): 43.8 mg/dL
    4. LDL (Low-Density Lipoprotein, often referred to as "bad" cholesterol, calculated): 166.2 mg/dL
    5. VLDL (Very Low-Density Lipoprotein): 22.3 mg/dL
    6. Cholesterol to HDL ratio: 5.3
    Your LDL cholesterol level is elevated, which increases the risk of cardiovascular diseases. Meanwhile, your HDL level is relatively low, further increasing this risk. Triglycerides are within the normal range, but they could be lower for optimal health.

    If left untreated or unmanaged, dyslipidemia can lead to serious health complications such as atherosclerosis (hardening and narrowing of the arteries), heart attack, and stroke.

    Here are some suggestions to manage your condition:

    1. Lifestyle Modifications:
      • Diet: Focus on a heart-healthy diet rich in fruits, vegetables, whole grains, and lean proteins. Limit saturated fats, trans fats, and dietary cholesterol.
      • Exercise: Engage in regular physical activity, aiming for at least 150 minutes of moderate-intensity exercise per week.
      • Weight Management: If overweight or obese, losing weight can help improve lipid levels.
    2. Medication:
      • Depending on your overall health and risk factors, your healthcare provider may recommend medications such as statins to lower LDL cholesterol or fibrates to lower triglycerides.
    3. Regular Monitoring:
      • Follow up with your healthcare provider regularly to monitor your lipid levels and adjust treatment as needed.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    ලොකු සින් එකක් නැ බන්. බය වෙන්න එපා.. හවසට බාගයක්, බියර් එකක් ගහල ආතල් එකේ හිටියම ඕව මොකක්වත් නැ.
    මේ ඩෝක්ටගෙන් තමා අපිත් බෙහෙත් ගන්නේ ඒ නිසා ඒ විදියට කරන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලොකු සින් එකක් නැ බන්. බය වෙන්න එපා.. හවසට බාගයක්, බියර් එකක් ගහල ආතල් එකේ හිටියම ඕව මොකක්වත් නැ.

    මේ ඩෝක්ටගෙන් තමා අපිත් බෙහෙත් ගන්නේ ඒ නිසා ඒ විදියට කරන්න.

    Pretty sure a test would show this guy's lungs and liver are like those of a 20-25 yo :lol:
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මචං,
    බෙහෙත් ගන්න එපා.
    කෑම පාලනය + ව්‍යායාම.
    උබට මාසයක් යන්නෙ නෑ මේක නෝමල් කරගන්න.

    කෝකටත් මාස 3ක් වගේ කෑම පාලනය + ව්‍යායාම කරල ආපහු චෙක් කරල බලපන්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    අඩෝ මගෙත් අතපය රිදෙනව. ඇටකෝටු.

    බෙහෙත් ගත්ත, ඒ හුත්තල ගනන් ගත්තෙ වත් නෑ. නිකන් බෙහෙත් ලියල දුන්න.

    Physician ල දෙන්නෙක්ට පෙන්නුවෙ.

    කොලෙස්ටෙරෝල් , සිනි, ආයෙ TSH එහෙම බැලුව. ඔක්කොම නෝමල්.
    හැබයි තවම ලෙඩේ අඩුවක් නෑ
    Machn Vitamin D3, B12 and Magnesium ganna.
    Hoda doc kenek balala pennanna.
    Uba PC eka godak use karanawada ?
     
    • Like
    Reactions: NRTG