ඉගෙනීමට හැකියාව තියෙනව හැබැයි වටේ පිටේ කරදරයි උනන්දුවක් නැතිකම හින්දයි ටිකක් පස්සට යන ගතියක් තියෙනවහරිම හිත හොඳයි හැබැයි වැරැද්ද දැක්ක තැන තරහ යනවා
මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් පාඩු කරගෙන තියෙනව, රැවටිලා තියෙනව
සෙම් රෝග වගේ එන්න පුළුවන්, කොන්දෙ අමාරු එන්න පුළුවන්, සල්ලි හම්බ කරාට වියදන් වෙනව ඉතුරුව අඩුයි, පිටරට යන්න වාසනාව තියෙනව
දබර ඇගිල්ලේ පොට ගිහින්. උබ පුපේ ඇගිල්ල ගහලා සුවද බලනවද?![]()
කැ@ම සාස්තර මෙව්වනංමන් උබ රොඩියෙක් කියල එදාම කිව්වනේ
ඔයාගේ ධන රේකාව අනුව... එක ආදායම් මාර්ගයක ඉන්නේ නෑ .ස්ථිර රැකියාවක් නෑ ...විවාහය පැවතුනත් අවුල් වියවුල් තියෙයි ...ඔයාගේ සදු මණ්ඩලය අනුව පෙනුම පට්ට නෑ පුති ...කෙල්ලෙක් හොයන්න හරි අමාරු වෙයි ..හදිසි ධන ලාබ සුම්ම ..ලොතරැයි ගන්න එපා ..කලාව ගෑවිලාවත් නෑ ..සරලව කිව්වොත් මම වගේම කාලකන්නියෙක්

To patience fox - clear madi hoda camer ekakin gahapan bn.podi rekha okkoma penna
basic rekha walin nam pena widiyata ikman tearana anika ubata uba gana kalakireamak tiyenne epaa wela inne a wagema spiritual patata tiyena baktiya aduwela eken prashna patan gatta wennat puluwan hoda ph tikak dapan wistara kiyanna