අදටත් අභිරහසක්ව ඇති ලෝකයේ සහ ලංකාවේ ප්‍ර&#3523

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    අදටත් අභිරහසක්ව ඇති ලෝකයේ සහ ලංකාවේ ප්‍ර&#3523

    අදටත් අභිරහසක්ව ඇති ලෝකයේ සහ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගල මරණ
    Part 2​

    Part 1

    ප්‍රසිද්ධ පුද්ගලයකුගේ මරණයක් සිදුවූ විට ඒ ගැන විවිධ මතභේදාත්මක කරුණු කියැවෙන එක සාමාන්‍යයයෙන් සිදුවෙන දෙයක්. මේ අයගේ ජීවිත ජනතාවගේ මෙන්ම මාධ්‍ය වලත් වැඩි අවධානයට යොමු වෙලා තිබීම ඊට හේතුවයි.

    අපි මේ කියන්න යන්නේ ඒ විදිහට තරමක් අභිරහස් ආකාරයට සිදුවූ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ මරණ සම්බන්ධ තොරතුරුයි. අදටත් මේ අයගේ මරණ සම්බන්ධව විවිධ මතවාද පලවෙනවා.

    1. ඩෙන්සිල් කොබ්බෑකඩුව

    Y7Flzb.jpg

    කොබ්බෑකඩුව මහතා කියන්නේ ලංකාවට විශාල සේවයක් කල සෙන්පතියෙක් බව නොරහසක්. එතුමා විසින් අලිමංකඩ සංග්‍රාමය සඳහා ලබාදෙන ලද සේවය අතිවිශිෂ්ට බව අපි සැවොම දන්නා කරුණක්.

    එතුමා මිය යන්නේ 1992 අගෝස්තු 8 වෙනිදා ඔහු ගමන් කරමින් සිටි ජීප් රථය බිම් බෝම්බයකට හසුවීමෙනුයි. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ එතුමා පලාලි රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා හෙලිකොප්ටරයක් මගින් ජයවර්ධනපුර රෝහල වෙත ගෙන ආවාත් උදෑසන 10ට බිම්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එතුමාව ජයවර්ධන පුරට ගෙන එන්නේ සවස 2 පමණ වන විට නිසා මෙලෙසින් ප්‍රමාද වීම නිසා එතුමා මරණයට පත්වූ බවට මත පලවෙනවා.

    මෙයට පසුව මේ පිළිබඳව සෙවීමට පත්කල කොබ්බෑකඩුව කොමිසම විදෙස් බෝම්බ නාශක විශේෂඥයන්ගේත් සහයෙන් පරීක්ෂණ පවත්වනවා. ඔවුන්ගේ අවසන් නිගමනය වන්නේ මේ විනාශය සිදුවූයේ බිම් බෝම්බයකින් නොව ජීප් රියේ අටවන ලද බෝම්බයකින් බවයි. ඉතින් මේ නිසා කොබ්බෑකඩුව මරණය ඝාතනයක්ය යන සැකය අළු යට සැඟවූ ගිනි වගේ තවමත් නොනිමී දැල්වෙනවා.

    2. ප්‍රේමකීර්ති ද අල්විස්

    fVEv6K.jpg

    ප්‍රේමකිර්ති මියගියේ ජනතා විමුක්ති පෙරමුණේ ඝාතකයින් අතින් බවට තමා අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ මතය . එහෙත්, එතුමාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය විසින් ලියන ලද “ප්‍රේමකීර්තිනි” නමැති පොත මගින් ඉඟි කර ඇති ආකාරයට මේ මරණය සම්බන්ධයෙන් සැඟවී පැවතුන ප්‍රශ්නාර්ථයක් ගැන කරුණු මතු කරනවා.

    ඒ තමයි, එවකට ප්‍රේමකීර්තිට ගුවන් විදුලි සංස්ථාව ඉහල තනතුරක් භාරදීමට යෝජනා වී තිබූ නිසා එය වැලක්වීමට මේ ඝාතනය කල බව. එම ග්‍රන්ථයෙන් මේ ඝාතනයට චෝදනා එල්ල කරන්නේ එකල ගුවන්විදුලි සංස්ථාවේ ඉහල නිලතලයක් දැරූවෙක් සහ පසුකාලීනව එහි සභාපතිකමටද පත්වූ සුප්‍රසිද්ධ පුද්ගලයෙක්ටයි.

    3. දිව්‍යා භාරති

    zu8Ttk.jpg

    90 දශකයේ හින්දි සිනමා රසිකයින්ගේ හද බැඳගන්න තරම් ලස්සනක් සහ රංගන හැකියාවක් තිබ්බ දිව්‍යා මියගියේ හරිම අභිරහස් ආකාරයට, මරණ පරීක්ෂණයේදී ඇය ජීවත් වෙලා හිටපු ගොඩනැගිල්ලේ 5 වැනි තට්ටුවෙන් වැටිලා මියගිය බවට ඔප්පු වුනත්, තමන්ගේ මව සමග පැවති ගැටළු නිසා මේ සියදිවිනසාගැනීම සිදුවුනා කියලා කියනවා. ඒ වගේම ඇයගේ සැමියා වන සජිඩ් නදියාවාලා පාතාලය සමඟ තිබු හිතවත් කම් වලට දිගින් දිගටම දිව්‍යා විරුද්ධ වූ නිසා පාතාලය විසින් මේ මරණය සිදු කර ඇති බවට කට කතා එකල පැතිරුනා. එහෙත් තවමත් දිව්‍යාගේ මරණය අපැහැදිලි තීරණ සහිත අභිරහසක් කියන එක නම් සත්‍යක්.

    4. ඩේවිඩ් කැරඩීන්

    KjmvV7.jpg

    කිල් බිල් සහ කුන්ග් ෆූ චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය හොලිවුඩ් තරුවක් වූ ඩේවිඩ් ගේ නිසල සිරුර හමුවුනේ බැංකොක් වල හෝටලයක් තිබිලයි. මලසිරුර හමුවන විට ඔහුගේ ගෙල වටා රැහැනක් එති තිබු බව සඳහන්. 2004 ජුනි 04 දා මියගිය ඩේවිඩ් මියයාමට හේතුව ලෙස හඳුන්වා දී තිබුනේ erotic asphyxiation නම් තත්වයෙන්.

    මොකද්ද මේ erotic asphyxiation කියන්නේ?
    කියන්නේ ලිංගිකව එක්වීමේදී තමන් හෝ තමන්ගේ සහකරුවා විසින් මොලයට යන ඔක්සිජන් ප්‍රමාණය සිමා කිරීමකට ලක් කරනවා. බොහෝවිට වෙන්නේ රැහැනකින් ගෙල තද කිරීම තමයි. එසේ වන එක අවස්ථාවකදී කිසිදා නොලැබූ තරම් ලිංගික තෘප්තියක් ලැබෙනා බව මේ ක්‍රමවේදයට ඇබ්බැහි වුවන් පවසා සිටිනවා. ඩේවිඩ් කැරඩින් මරණයේ ගොදුරක් වුනේ මේ උමතු ක්‍රමවේදයේ ගොදුරක් වීම නිසා බවයි පැවසෙන්නේ.

    5. මැරලින් මොන්රෝ

    n1k4Rc.jpg

    60 දශකයේ බටහිර චිත්‍රපට සිනමා රසිකයින්ගේ උමතුවක් බවට පත් වුන චරිතයක් තමයි මැරලින් කියන්නේ, මැරලින්ගේ නිවසේ නිදන කාමරයේ දී ඇගේ සිරුර හමුවන විට ඇය මාත්‍රාවට වඩා වැඩියෙන් නිදිපෙති පානය කර සිහිසුන්ව සිට ඇතත් පසුව ඇය ඉන් ම මරණයට පත්වී ඇති බව වාර්තා වුනා.

    එකල රාජ්‍ය සහ ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙක් සමඟම සමීප සම්බන්ධකම් පවත්වා තිබුණු මැරලින්, ඈ රංගනයෙන් දායක වෙන චිත්‍රපට ජනප්‍රිය කරන්නට යොදාගත්තේ තමන්ගේ සුන්දර සිරුර නිරාවරණය කිරීමම පමණයි. මෙයට අමතරව දක්ෂ ගායිකාවක් ලෙසත් ජනතාවගේ ආකර්ෂණය දිනාගත්තත් ඇයගේ ජනප්‍රියත්වය සහ මරණය ඈ සොයා ආවේ චිත්‍රපට නිසා බව නම් නොරහසක්.

    නමුත් මෑතකදී ජේ මාර්ගොලිස් විසින් රචිත පොතකින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනපති ජෝන් කෙනඩි සහ රොබර්ට් කෙනඩි සමඟ තිබු සමීප සම්බන්ධතාව බිඳින්නට බොබී කෙනඩි විසින් තවත් දෙදෙනෙකු සම්බන්ධ කරගෙන මැරලින් හට විෂ එන්නත් කර මරණයට පත් කල වගයි. මෙයට අමතරව හිටපු CIA ඒජන්ත වරයෙකු තමා මැරලින් ව මැරූ බවට ප්‍රකාශ කර තිබීම නිසා මේ මරණය ගැන අවසාන තීරණය තවමත් ජනප්‍රිය අභිරහසක් බවට පත් වෙලයි තිබෙන්නේ.

    6. ඇනා නිකොලි ස්මිත්

    SZWCk7.jpg

    90 දශකයේ ප්ලේබෝයි සඟරාව හරහා ජනප්‍රිය පුද්ගලයින් අතරට පැමිණුනු ඇනා තමන්ගේ රංගන ජිවිතයට කලින් කාම සඟරා නිරුපිකාවක් ලෙසයි සේවය කලේ. 1994 දී තමන්ගේ මුල්ම රංගන ඉදිරිපත් කල ඇනා, තමන්ගේ සුන්දර රූ සපුව විදහා දක්වමින් ධනවතුන් කිහිපදෙනෙකුම තමන්ගේ වසඟයට ගන්නට සමත් වුනා. එහෙත් අවාසනාවකට ඇයගේ මරණය සිදුවන විට ඈ සමඟ කිසිවෙකු නොසිටි අතර මරණය සිදුවී තිබුනේ පමණට වඩා මත්ද්‍රව්‍ය ගැනීම නිසයි.

    නමුත් ඇනාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ හිතවතෙක් වන හොවාර්ඩ් කේ ස්ටර්න් වෙත වෙත සැකයන් යොමු වුනේ ඔහු විසින් බොරු නම් සහ බොරු තොරතුරු ලබාදෙමින් ඇනා වෙත මත පෙති සැපයු බවට ඇනාගේ මව විසින් කල ප්‍රකාශයන් නිසයි.

    7. ජියා ඛාන්

    gOiDvn.jpg

    වයස 25 දී මෙලොවින් නික්ම ගිය ජියා ජනප්‍රියත්වයට පත් වුනේ නිෂබ්ද් නම් චිත්‍රපටය හරහායි. ඒ ඈ තමන්ගේ රංගනය ඉදිරිපත් කලේ ජනප්‍රිය සිනමා නළු අමිතාබ් භච්චන් සමඟින් නිසා. ඉන්දියාවේ පිහිටි ජුහු ප්‍රදේශයේ ජියාට අයිති තට්ටු නිවාසක ගෙල වැලලාගෙන මිය ගිය ජියාගේ මරණය ගැන ඇගේ මව වන රබියා ඛාන් පවසන්නේ තමා හට තම දුවණියගේ මරණය සැක සහිත බවයි.

    මේ මරණය සම්බන්ධයෙන් ජියගේ පෙම්වතා වන ජනප්‍රිය සිනමා නළු ආධිත්‍ය පන්චෝලිගේ පුත් සූරජ් පන්චෝලි සැක බව ජියාගේ මව කියා තිබුන නිසා පසු ව ජියාගේ දිනපොත් හරහා කල සොයා බැලීම් වලින් සොයා ගැනුනේ ජියා සත්‍ය වශයෙන්ම තමන් හා සුරජ් සමග වූ සම්බන්ධය ගැන අසතුටින් සිට ඇති බවයි. මේ චෝදනා සම්බන්ධව කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව සූරජ් පන්චෝලි සහ ආදිත්‍ය පන්චෝලි නිදහස ලබන්නට සමත් වෙනවා.

    කෙසේ වෙතත් ජියා ඛාන්ගේ මරණය පිළිබඳ අලුත් හෙලිදරවුවක් නැවත ඉන්දියාව උණුසුම් කරන්නට මේ දවස්වල සමත් වෙලා තිබෙනවා. ඒ එංගලන්ත අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින කරන ලද පරීක්ෂණ වලට අනුව ජියාව මරා එල්ලා ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීම හේතුවෙන්

    Source:-http://www.aniwa.lk/

    ඔයාලත් මේ වගේ කරුනු දන්නවානම් අනිත් අයටත් දැනගන්න පහතින් දාන්න.​
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    4. ඩේවිඩ් කැරඩීන්

    මෙයාගේ මරණේ අභිරහසක් නැහැ.මේ නාකියා තායිලන්ඩ් ගිහින් බඩුවක්ට කියලා BDSM එකක් මූට දාගෙන.ලණු වලින් ගැට ගහලා ඉන්නකොට මූට හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරිලා.බඩුව පැනලා දුවලා.:lol:
     
    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    4. ඩේවිඩ් කැරඩීන්

    මෙයාගේ මරණේ අභිරහසක් නැහැ.මේ නාකියා තායිලන්ඩ් ගිහින් බඩුවක්ට කියලා BDSM එකක් මූට දාගෙන.ලණු වලින් ගැට ගහලා ඉන්නකොට මූට හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරිලා.බඩුව පැනලා දුවලා.:lol:

    Thanks for informations
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,213
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගීත රචකයාගේ ඝාතනය ඒකාලේ jvp ගිණුමට බැරකරාට ඒකාලේම නඩු අහල එකෙක්ව ජිවිතාන්තේ දක්වා හිරේ දාපු සීන් එකක් මේ මෑතකදී දැනගන්න ලැබුණා. ආරංචි විදියට චිත්‍රපට නිෂ්පාදිකාවක් (එකල නිවේදිකාවක් ) එක්ක හුටපටයක් පටන් අරන් ඒ ගෑනිගේ මිනිහා jvp එකවුන්ට් එකට සොට් එක දීල තියෙන්නේ. ගොන්නු දෙන්නා මරාගත්ත, ගෑණි පරණ සබන්කැල්ල විසික්කරලා අලුත් සබන් කෑල්ලක් එක්ක සතුටේ ඉන්නවා.
    අහපු දෙයක් හොදේ තාම කන්ෆර්ම් කරගන්න බැරි වුණා...:dull:.
     
    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    ඇයි කැන්ඩෝස් එකේ අයිතිකාරයා

    ගීත රචකයාගේ ඝාතනය ඒකාලේ jvp ගිණුමට බැරකරාට ඒකාලේම නඩු අහල එකෙක්ව ජිවිතාන්තේ දක්වා හිරේ දාපු සීන් එකක් මේ මෑතකදී දැනගන්න ලැබුණා. ආරංචි විදියට චිත්‍රපට නිෂ්පාදිකාවක් (එකල නිවේදිකාවක් ) එක්ක හුටපටයක් පටන් අරන් ඒ ගෑනිගේ මිනිහා jvp එකවුන්ට් එකට සොට් එක දීල තියෙන්නේ. ගොන්නු දෙන්නා මරාගත්ත, ගෑණි පරණ සබන්කැල්ල විසික්කරලා අලුත් සබන් කෑල්ලක් එක්ක සතුටේ ඉන්නවා.
    අහපු දෙයක් හොදේ තාම කන්ෆර්ම් කරගන්න බැරි වුණා...:dull:.

    Thanks for your support​
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    7. ජියා ඛාන්

    gOiDvn.jpg

    වයස 25 දී මෙලොවින් නික්ම ගිය ජියා ජනප්‍රියත්වයට පත් වුනේ නිෂබ්ද් නම් චිත්‍රපටය හරහායි. ඒ ඈ තමන්ගේ රංගනය ඉදිරිපත් කලේ ජනප්‍රිය සිනමා නළු අමිතාබ් භච්චන් සමඟින් නිසා. ඉන්දියාවේ පිහිටි ජුහු ප්‍රදේශයේ ජියාට අයිති තට්ටු නිවාසක ගෙල වැලලාගෙන මිය ගිය ජියාගේ මරණය ගැන ඇගේ මව වන රබියා ඛාන් පවසන්නේ තමා හට තම දුවණියගේ මරණය සැක සහිත බවයි.

    මේ මරණය සම්බන්ධයෙන් ජියගේ පෙම්වතා වන ජනප්‍රිය සිනමා නළු ආධිත්‍ය පන්චෝලිගේ පුත් සූරජ් පන්චෝලි සැක බව ජියාගේ මව කියා තිබුන නිසා පසු ව ජියාගේ දිනපොත් හරහා කල සොයා බැලීම් වලින් සොයා ගැනුනේ ජියා සත්‍ය වශයෙන්ම තමන් හා සුරජ් සමග වූ සම්බන්ධය ගැන අසතුටින් සිට ඇති බවයි. මේ චෝදනා සම්බන්ධව කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව සූරජ් පන්චෝලි සහ ආදිත්‍ය පන්චෝලි නිදහස ලබන්නට සමත් වෙනවා.

    කෙසේ වෙතත් ජියා ඛාන්ගේ මරණය පිළිබඳ අලුත් හෙලිදරවුවක් නැවත ඉන්දියාව උණුසුම් කරන්නට මේ දවස්වල සමත් වෙලා තිබෙනවා. ඒ එංගලන්ත අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින කරන ලද පරීක්ෂණ වලට අනුව ජියාව මරා එල්ලා ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීම හේතුවෙන්
    :love::love:
     
    :rofl::P