මේ කතාව කොහෙදි හරි අහලා තියනවා. පිස්සු කොටස නැතුව අනිත් ටිකඅපේ එකෙක්ට පිස්සු හෑදුනා.. ඌ ගෙදර ඈවිත් බලනකොට කවුරුත් ඉදලා නෑ. බුවා ඈදුම් ගලවලා ඈදට ගිහින් ආතල් එකේ වෑඩේ ඉවර කරලා බලනකොට මේසේ උඩ තේ එකක්ලු. අම්මා ගෙදර ඈවිත්. මූ එහෙම්මම ගෙදරින් ගියා ගියාමයි හොයා ගන්නකොට පිස්සු වගේ. යන්තන් බෙහෙත් දීලා ගොඩ දාගත්තේ

නිකමට හරි එක වැලක් හරි දිරල තිබ්බ නම් අර අහින්සක සතා තමා විදවන්නෙ. මනුස්සයෙක් වෙයන් බන්. සත්තුන්ටත් නිදහසේ ජීවත් වෙන්ඩ අයිතියක් තියනව.
