okata thread ekak tibba kalin. eke dapu post wenna athisame here![]()
okata thread ekak tibba kalin. eke dapu post wenna athisame here![]()
දැන් උබට හොදයි ද මචන් ? තාම බෙහෙත් බොනවද ?අපේ එකෙක්ට පිස්සු හෑදුනා.. ඌ ගෙදර ඈවිත් බලනකොට කවුරුත් ඉදලා නෑ. බුවා ඈදුම් ගලවලා ඈදට ගිහින් ආතල් එකේ වෑඩේ ඉවර කරලා බලනකොට මේසේ උඩ තේ එකක්ලු. අම්මා ගෙදර ඈවිත්. මූ එහෙම්මම ගෙදරින් ගියා ගියාමයි හොයා ගන්නකොට පිස්සු වගේ. යන්තන් බෙහෙත් දීලා ගොඩ දාගත්තේ