අදටත් ආච්චිගෙ මූන දිහා බලලා කතා කරන්නෙ නැ බන්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සුද බන්. ආච්චිගේ මුණ බලල කියපන්. අනේ ආච්චියේ දැන් රිලවා නටවන්නේ නෑ.
    නටවන නූල කැඩුන කියල. :P
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Ade, e wachane galapenavane junda, malli.. wachana walata vada. Api meeta passe digatama paiyata rilawa kiyamu. Rilava natonava kiyanne athe gaseema. Rilavai pusai sellam karanava kiyanne disti didin
     
    • Haha
    Reactions: Avatar998

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපේ එකෙක්ට පිස්සු හෑදුනා.. ඌ ගෙදර ඈවිත් බලනකොට කවුරුත් ඉදලා නෑ. බුවා ඈදුම් ගලවලා ඈදට ගිහින් ආතල් එකේ වෑඩේ ඉවර කරලා බලනකොට මේසේ උඩ තේ එකක්ලු. අම්මා ගෙදර ඈවිත්. මූ එහෙම්මම ගෙදරින් ගියා ගියාමයි හොයා ගන්නකොට පිස්සු වගේ. යන්තන් බෙහෙත් දීලා ගොඩ දාගත්තේ
    දැන් උබට හොදයි ද මචන් ? තාම බෙහෙත් බොනවද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    දවසක් මං කර කර ඉන්නකොට තාත්ත දැක්ක.. රැව්වා.. මම කිව්ව මේ වයසෙදි මෙහෙම කරල නැති තාත්ත කෙනෙක් ඉන්න ගෙදරකින් මෙට්ටෙ යට තැලිල පොඩි වෙලා තියෙන පරන රෙදි කෑල්ලක් අරන් එන්න කියල..
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    එකෙක් කරන්ට් ගිය වෙලේ හෙන මනො පාරක් දාන් ඇස් දෙකත් වහන් අත මරලා, බඩු ගියාට පස්සේ ඇස් දෙක අහලා බලද්දි උගේ ඇඳ ලඟ ඉටිපන්දමක් පත්තු කරලා තිබ්බලු


    2007 O/L කාලේ එකෙක් කියපු කතාවක් මේක