ප්රබාගෙන් ගේම ඉල්ලපු හැටි.. 
කෝමද ඒ ගැම්ම ගුපියනේ

කෝමද ඒ ගැම්ම ගුපියනේ


Do you know the story of the great king Dutugamunu? When he was very young, he wanted to fight with Elara, but his father declined the offer. why? and you may hear what Yasushi Akashi, the Japanese envoy, said during the last days of the war: that the LTTE must be destroyed to bring peace to the country. That is what the turning table is the Sri Lanka waiting for. The LTTE survived because they had very big international support that diminished with the peace talk of 2001-2003.හැබැයි මූ හිටියෙ නැත්තම් තාමත් යුද්ධෙ. නෑ කියපන් බලන්න. ඇට දෙක තලනවා.![]()
Paka thama peace talks.Do you know the story of the great king Dutugamunu? When he was very young, he wanted to fight with Elara, but his father declined the offer. why? and you may hear what Yasushi Akashi, the Japanese envoy, said during the last days of the war: that the LTTE must be destroyed to bring peace to the country. That is what the turning table is the Sri Lanka waiting for. The LTTE survived because they had very big international support that diminished with the peace talk of 2001-2003.
පොර හිතුව මම තමයි රජා කියලා..හොද ගෞරවයක් තියාගෙන දේශපාලනෙන් සමුගන්න තිබ්බ මනුස්සයෙක් බල තණ්හාව නිසා අන්තිමට බලු වෙලාම ගියා.
ubath idiyada cabinet eke a kaleමේ යුද්දේ අන්තීම සති කිපයේ කියපු එකක්. මුලින්ම ගහමු කියලා කිව්වාම ලබ්බේන්ද ගහන්නේ කියලා කියපු හදයා තමයි මේ.
මොනවා වුනත් යුද්දේ ඉවර කරන්න දුන්න ජනාධිපති දායකත්වය අගය කරනවා.
හැමෝම කියන්නෙ ඔහොම තමයි. ඒත් ඌ අයින් වෙලා සතියෙන් අමතක වෙයි.මිනිස්සුන්ගේ හිතේ හොද මතකයක් තියන් අයින් වෙන්න තිබ්බ මනුස්සයෙක් නිකන් නෑවා, හැබැයි මෙතුමා යුද්දෙට දුන්න ජනාදිපති සප්පෝර්ට් එක නම් නෑ කියන්න බෑ....