අදටත් ආදරේ ඒ නිසයි... අනේ එයා...

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ යුද්දේ අන්තීම සති කිපයේ කියපු එකක්. මුලින්ම ගහමු කියලා කිව්වාම ලබ්බේන්ද ගහන්නේ කියලා කියපු හදයා තමයි මේ.
    මොනවා වුනත් යුද්දේ ඉවර කරන්න දුන්න ජනාධිපති දායකත්වය අගය කරනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මිනිස්සුන්ගේ හිතේ හොද මතකයක් තියන් අයින් වෙන්න තිබ්බ මනුස්සයෙක් නිකන් නෑවා, හැබැයි මෙතුමා යුද්දෙට දුන්න ජනාදිපති සප්පෝර්ට් එක නම් නෑ කියන්න බෑ....
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    හැබැයි මූ හිටියෙ නැත්තම් තාමත් යුද්ධෙ. නෑ කියපන් බලන්න. ඇට දෙක තලනවා. :lol:
    Do you know the story of the great king Dutugamunu? When he was very young, he wanted to fight with Elara, but his father declined the offer. why? and you may hear what Yasushi Akashi, the Japanese envoy, said during the last days of the war: that the LTTE must be destroyed to bring peace to the country. That is what the turning table is the Sri Lanka waiting for. The LTTE survived because they had very big international support that diminished with the peace talk of 2001-2003.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Joe Biden Fist Bump GIF by The Democrats
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Do you know the story of the great king Dutugamunu? When he was very young, he wanted to fight with Elara, but his father declined the offer. why? and you may hear what Yasushi Akashi, the Japanese envoy, said during the last days of the war: that the LTTE must be destroyed to bring peace to the country. That is what the turning table is the Sri Lanka waiting for. The LTTE survived because they had very big international support that diminished with the peace talk of 2001-2003.
    Paka thama peace talks.
     
    • Like
    Reactions: lilman

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    හොද ගෞරවයක් තියාගෙන දේශපාලනෙන් සමුගන්න තිබ්බ මනුස්සයෙක් බල තණ්හාව නිසා අන්තිමට බලු වෙලාම ගියා.
    පොර හිතුව මම තමයි රජා කියලා..
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒ කාලේ කොහොමද මුට දැන් කියන ඒවා කියලා බැන්නනන්

    ගෙදර උන්ම ගහයි
     
    • Like
    Reactions: War Fighter

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මේ යුද්දේ අන්තීම සති කිපයේ කියපු එකක්. මුලින්ම ගහමු කියලා කිව්වාම ලබ්බේන්ද ගහන්නේ කියලා කියපු හදයා තමයි මේ.
    මොනවා වුනත් යුද්දේ ඉවර කරන්න දුන්න ජනාධිපති දායකත්වය අගය කරනවා.
    ubath idiyada cabinet eke a kale
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    මිනිස්සුන්ගේ හිතේ හොද මතකයක් තියන් අයින් වෙන්න තිබ්බ මනුස්සයෙක් නිකන් නෑවා, හැබැයි මෙතුමා යුද්දෙට දුන්න ජනාදිපති සප්පෝර්ට් එක නම් නෑ කියන්න බෑ....
    හැමෝම කියන්නෙ ඔහොම තමයි. ඒත් ඌ අයින් වෙලා සතියෙන් අමතක වෙයි.
     
    • Like
    Reactions: ChamodhK

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කොමෙන්ට් සෙක්සන් එක බයානකයි බයියො එලි බැහැලා සෑහෙන්න
     
    • Haha
    Reactions: Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටට ජාතියට අාදරේ කරන කළගුණ දත් ජනතාව හැමදාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟයි..❤️❤️

    ඉදිරියේදී ඵතුමාගේ පුතා නාමල් විතරක් නෙමෙයි නාමල්ගේ පුතාගේ පුතාටත් මේ රට බාර දෙන්න ඒ ජනතාවටම පසුබට වෙන්නේ නෑ..ඒ තරම් මිනිස්සු මහින්ද රාජපක්ෂ කියන නමට ගරු කරනවා..❤️❤️

    මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ නිර්භය හෙළයෙක් මේ රටේ කිසිම කාලයක ඉඳලා නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්..❤️❤️

    රටේ යුධ බිය තුරන් කරපු ඒ අසහාය නායකයාගේ සෙරෙප්පුවක ගෑවෙන වැලි කැටයක් තරම්වත් වටින්නේ නැති අනුර කුමාර වගේ කුරුමිටි අජූව ගෝනිබිල්ලෝ ඵතුමට මොන අපහාසේ කරත් ජන්දයක් තිබ්බොත් ඵතුමා ඉන්න පක්ෂය උඩින්ම දිනනවා ඒකාන්තයෙන්ම..❤️
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B