mewa rajapuk aathal:lol:
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Feb 5, 2016 #41 mewa rajapuk aathal
B belek Member Jul 2, 2015 6 0 0 Feb 5, 2016 #42 aggregate said: මහින්ද හදන්නෝනෙ තමා නැතුව උඹ හිතුවද ජනාදිපති කෙනෙක් පත් කරන්නෙ පින්තුරෙකට අරන් රාමු කරල තියාගන්න කියලා.මහින්ද විතරක් නෙවෙයි ඊට පස්සෙ එන හැම ජනාදිපති කෙනෙක්ම රට වෙනුවෙන් වැඩ කරන්නෝන ඒක තමා එයාලගෙ ඩියුටිය.දැන් උඹ ඔෆිස් එකක වැඩ කලා කියල උඹේ නමට ඔෆිස් එක ලියල දෙන්නෝනෙද? උඹ කරන වැඩේට පඩියක් ගෙවනවා මේකත් ඒ වගේ එකක් තමා.අනික් රටවල් වලත් වෙන්නෙ ඕකම තමා උඹල වගේ ලිං ගෙම්බොන්ට ජනාදිඅති රජෙක් උනාට. Click to expand... දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ?
aggregate said: මහින්ද හදන්නෝනෙ තමා නැතුව උඹ හිතුවද ජනාදිපති කෙනෙක් පත් කරන්නෙ පින්තුරෙකට අරන් රාමු කරල තියාගන්න කියලා.මහින්ද විතරක් නෙවෙයි ඊට පස්සෙ එන හැම ජනාදිපති කෙනෙක්ම රට වෙනුවෙන් වැඩ කරන්නෝන ඒක තමා එයාලගෙ ඩියුටිය.දැන් උඹ ඔෆිස් එකක වැඩ කලා කියල උඹේ නමට ඔෆිස් එක ලියල දෙන්නෝනෙද? උඹ කරන වැඩේට පඩියක් ගෙවනවා මේකත් ඒ වගේ එකක් තමා.අනික් රටවල් වලත් වෙන්නෙ ඕකම තමා උඹල වගේ ලිං ගෙම්බොන්ට ජනාදිඅති රජෙක් උනාට. Click to expand... දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ?
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Feb 6, 2016 #43 Fox C2 said: mewa rajapuk aathal Click to expand... රිදිලා
Sakkarawattama Active member Jan 31, 2016 297 48 28 Sri Lanka Feb 6, 2016 #44 ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය... නමුත් ඔබ ශ්රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත Reactions: Dilwaale
ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය... නමුත් ඔබ ශ්රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Feb 6, 2016 #45 jilbull said: 10-25-2015, 05:18 AM daapu thread ekaj... Adatath eya esemai.. Click to expand...
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Feb 6, 2016 #46 belek said: දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ? Click to expand... ඒක ඉතින් චන්දෙ දෙන ඔයාල තීරනය කරන්න ඕන දෙයක්.වැඩ කරන්නෙ නැත්තන් කවුද කියල බලන්නෙ නැතුව එලවලා දාන්න ඕන.
belek said: දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ? Click to expand... ඒක ඉතින් චන්දෙ දෙන ඔයාල තීරනය කරන්න ඕන දෙයක්.වැඩ කරන්නෙ නැත්තන් කවුද කියල බලන්නෙ නැතුව එලවලා දාන්න ඕන.